තවත් හොර බයියෙක්
දොඩංගොඩ ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරයකු ඇතුළු පිරිසක් රන්බඩු - මුදල් මංකොල්ලයක
දොඩංගොඩ - කඳහගොඩ ප්‍රදේශයේදී පුද්ගලයකුට පහර දී පවුම් දහයක රන් මාලයක් හා රුපියල් ලක්‍ෂයකට අධික මුදලක් කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් දොඩංගොඩ ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ...