1. Starry Night

    සැවොම දැනසිටිය යුතු නීතිරීති

    ඒත් බෑ කියලා තමා මමනම් අහලා තියෙන්නේ . ඇත්ත පියා සොයාගන්න බැරිනම් හා බිරිදට රැකියාවක් නැතිනම් ළමයාගේ නඩත්තු විවාහක පියා දරන්න ඕනේ (අදිකරණය බලන්නේ ළමයාගේ ආරක්ෂාව) ....අම්මගේ නීති තමා..
  2. Starry Night

    ගාල්ල මාතර කෙල්ලෝ

    [SIZE=4]කපටි වගේම කුහකයි , වැරැද්ද පෙනිපෙනිත් උන්ගේ උන් ගොඩදාන්න හදන්නේ. අනික උන්ගේ දුර්වල කමක් හෙළිවෙන වචනයක්වත් කියන්නේ නෑ නේද ?
  3. Starry Night

    අනියම් කේස් - Advice pls

    Read the following thread by me ...would be useful :love: http://www.elakiri.com/forum/showthread.php?t=1788625 http://www.elakiri.com/forum/showthread.php?t=1798750
  4. Starry Night

    මර්ඩර්ද සුයිසයිඩ්ද කියවන්නකෝ

    අරාබි නිසොල්ලාසයේ ඇමරිකන් වර්ෂන් එක :lol: LINK Magnolia කියලා movie එකක් තියනවා ඕක ගැන . ඒක බලපන්
  5. Starry Night

    හම්බයො මරණ විඩියෝ1.. මෙන්න ටොරන්ට් ලින්ක්. 66MB

    100% correct!! ISIS උණුයි මේකයි අතරේ වෙනසක් නෑ!!දෙගොල්ලොම මෝඩ නිවට පොන්නයෝ
  6. Starry Night

    ධම්මික පෙරේරා ගේ ආර්ටිෆිෂල් ඉන්ටලිජන්

    දම්මික පෙරේරා නොදන්නම දේ තමා artificial intelligence. මිනිගගේ කතා අහගන ඉන්නකොට මට තේරුනේ ධම්මික හිතාගන ඉන්නේ AI කියන්නේ බිස්නස් හෝ සර්විස් සාර්ථක කරගන්න තියන තවත් උපකරනක කියලයි. මිනිස්සු එක පැත්තකින් සාර්ථක උනහම ඊ ලගට ඔවුන්ට ඕනේ තමන්ගේම කියලා අනන්‍ය තාවයක් ගොඩනගාගන්න . ධම්මික දැන් කරන්නේ එකයි ...
  7. Starry Night

    මැදමුලන නඩුව විභාගයට නොගන්නැයි රිට් පෙත්

    තමන් හරි කියලා හිතපු සාටක නීති විශාරදයෝ ටිකක් ආණ්ඩුව පෙරලන්න ගිහින් දවස් 51කට පස්සේ අධිකරණය පුකට පයින් ගහලා එලෙව්ව නේද ???
  8. Starry Night

    ලැබූ ජය සාමකාමිව සමරන්න

    අනේ කවුරුහරි මට අපේ මහරජතුමාගේ කාලේ (අ. 5 කලින් ) පෙට්‍රල් , ඩිසල් තිබ්බේ කීයටද කියලා මතක්කරලා දෙන්නකෝ.... මට මතක නෑ මචන්
  9. Starry Night

    Rs. 1 = $1

    කියුබාවේ එහෙම උනා ..ඉස්සලා ඒ රටේ තත්වය හොයලා බලපන්කො ...එතකොට අදහසක් ගන්න පුළුවන් ... හැබැයි ලංකාවේ "කියු" නෑ "බාව" විතරනේ තියෙන්නේ ...එකහින්දා හරියටම කියන්න පුලුවන්ද කියනඑක සැකයක්
  10. Starry Night

    විස්කි ඩිකැන්ටර් (Decanter )

    thanks Bro, මමත් හිතුවේ ගෑස් පහ පැත්තේ බලන්න තමයි. :)
  11. Starry Night

    විස්කි ඩිකැන්ටර් (Decanter )

    Would it happen even with a tight lid ? As far as i know, usually it happen in Wine decanters only. however it's a point to be mindful...Thanks Anyway :yes::yes::):)
  12. Starry Night

    "තල්දුවේ සෝමාරාම" නම් වෙඩික්කරුවා

    මේ යකාට තියෙන්නෙත් පිටිදුවේ යතිවරයානන්ගේ වගේ මුණක් නේ ...අම්මපා මේවා ජානවලින් යනවද මන්දා ? ......
  13. Starry Night

    විස්කි ඩිකැන්ටර් (Decanter )

    විස්කි ඩිකැන්ටර් (Decanter ) මචන් මට මේ වගේ විස්කි ඩිකැන්ටර් (Decanter ) අඩුවට ගන්න තැනක් කියන්නකෝ ... ටයිටස් වගේ තැන්වලනම් රු 7000/- විතර වෙනවා
  14. Starry Night

    අයන්බෝඩ්_එකක්

    Hyde Park Corner- Arpico super-center එකේ ගෘහබාන්ඩ තියන පැත්තේ තිබුනා. දෙසැම්බර් මාසේ එළියේ කාර් පාර්ක්එකේ sell එකේ දාල තිබුනේ
  15. Starry Night

    අභිනන්දන්

    මුන්ට අමු කැවිලද ??? පකිස්තානෙට ගහන්න බලෙන් ඇතුළුවෙලා , පාකිස්තානේ උන් වෙඩිතියලා බිමදාලා, උන්ගේ මනුස්සකම හින්දා , උන්ගේ අනුකම්පාව යටතේ ආපහු සිරකරුවෙක් විදිහට ඉන්දියාවට බාරදුන්නු එකා වීරයෙක්ලු ...:(:(:( නියම ගුවන් වීරයෝ බලන්න ඕනෙනම් මේක බලපන් Operation Entebbe 1976 hM3-f7ub-1U

    No contents