1. Gingy

    NVQ L4 International Cookery

    දැන් දෙන උන් ඉන්නව, අපිට ඩොකියුමන්ටේශන් වලට එනව මාසෙන් දෙකෙන් ගත්ත උන්. සර්ටිෆිකට් නම් ඇටෙස්ට් වෙනව ඒත් අනේ මන්දා.
  2. Gingy

    ♦️ගිලෙන්න ගිය දෝනි බේරා ගත් තාත්තා

    ගඟේ ගහගෙන ගියානම් වැඩිම උනොත් කිඹුලෙක් කයි. මූ ඊට එහා නෙ
  3. Gingy

    බඩු සැට් එක

    ගොඩක් උන්ට හැඩ මදි උනාට, මේ සීන් එක සල්ලි ආකරයක් හරියට කරනව නම්, නිකම් කැමර ටික පිහදාල ආවත් මාස 3කට පාරක් බිලක් දාන්න පුළුවන් සර්විස් වලට. කේබලින් කරන එකා තමයි කම්මැලි නැතුව හොඳම එකෙන් ඉන්න ඕන. අනික කස්ටමර්ලගෙ එන්නෙ ගොන් ප්‍රශ්න තීරණ. ඒවයින් තව සල්ලි හොයන්න පුළුවන්. උදා එක ප්‍රයිමරි ස්කූල් එකක...
  4. Gingy

    Meka aththak da

    වම් අත පැත්තෙ උඩ ෆොටෝ එක අරන් තියෙන්නෙ පිඹුරද?
  5. Gingy

    බඩු සැට් එක

    මම හේතුව කලින් ත්‍රෙඩ් එකේ දැම්ම බන්, අවුරුදු ගාණකට කලින් රස්සාවල් දෙකක් අතරෙ ආදායමක් නැතිව වෙන රටක ඉද්දි මේකෙ ත්‍රෙඩ් එකකුයි ඒකෙ රිප්ලයි බලල තමයි මේ CCTV වැඩේට අත ගැහුවෙ පොඩියට ෆේස්බුක් ඇඩ් එකක් දාලා, ඒ ඇඩ් එක දාද්දි මම BNC එකක් ගහගන්නවත් දන්නෙ නෑ, ඔක්කොම මේකෙ විස්තර වලිනුයි කරල බලලයි දැනගත්තෙ...
  6. Gingy

    NVQ L4 International Cookery

    Industry training dena thanakin ganna, api gawata enawa me lagadi idan masen NVQ aran. certificate eka nam valid. recommend karanna baha meka nam sira. අපි ලඟදි පටන් ගන්නවා ඉන්ස්ටිටියුට් එකක් `රට යන්නම බලන් certificate කරන උන්ට, දැනට TVAC එකේ ඇපෘවල් එනකම් ඉන්නෙ. ඒ ගයිඩ්ලයින් වල හැටියට...
  7. Gingy

    බඩු සැට් එක

    eka ithin oya wada wala hati. uba salli gannawa nam ewatath ekka quote karapan, nathnam supply walata warrenty na kiyalama katha karaganin, yanne nathi powersupply thiyenawa industry grade. ewata clients lata salli na. ewa ekka ganan kiyanawata wada IP gahana eka labai. Oya tool eka nemei...
  8. Gingy

    බඩු සැට් එක

    Crimping eka gaddi side ekata thiyena ekak balala ganna, oya kelin thiyena eka handle karanna amarui eka athakin wire tika set karana gaman, side ekata thiyena eka natural , oka udaka ehema wada karaddi thamai godakma danenne. Oya kit wala thiyena RJ45 walin nam wada kanna epa practice wenna.
  9. Gingy

    cctv වලට ගන්න බ්‍රෑන්ඩ් මොනාද බං හොද ඒව

    පවර් ඇඩැප්ටර් එකක්. සාමන්‍ය කේබල් එක poe කරන්න පුලුවන් ඒකට.
  10. Gingy

    cctv වලට ගන්න බ්‍රෑන්ඩ් මොනාද බං හොද ඒව

    හරියටම දන්නෙ නෑ. එකට එකක් වගෙ ඉස්සර නම්. දැන් අඩු ඇති. ඒත් කරදර අඩුයි. Poe switch දාන්නෙ නැතුව ඩිරෙක්ට් පවර් දීලත් ගහන්නපුලුවන්. නැත්නම් මම ආසම සීන් එක poe injector දාන්නත් පුලුවන්
  11. Gingy

    cctv වලට ගන්න බ්‍රෑන්ඩ් මොනාද බං හොද ඒව

    ඌ කැමර අරන් නැත්නම් ඌට බෝලයක් බස්සලා IP කැමර දාපන්. කැමර් එකයි POE switch එකයි කැට් 6 කේබල් ටිකයි යන්නෙ. උඹට පට්ට ලේසියි වැඩ ටික
  12. Gingy

    cctv වලට ගන්න බ්‍රෑන්ඩ් මොනාද බං හොද ඒව

    ටිප්ස් නේ ඕන BNC gahala practice wenna, aru cable addata haraka wade adala tibboth noice awama baninne umbata. anith athata uu kochchara hodata cable tika adala thibbath umba bnc tika kawoth eeth awul. අඩුම ගානෙ හොඳ උල් අඩුවක්. වයර් කටර් එකක්. දිගින් අඩු පුන්චිම ෆ්ලැට් ස්කෲ ඩ්‍රයිවර් එකක් සහ...
  13. Gingy

    චිකන්

    පව් වැඩී. හාල්මැස්සගොගඩක් කන්න එපයි. බලයා තෝරා වගේ කාපන්. පව් අඩුයි
  14. Gingy

    චිකන්

    පව් කාර වැඩ, අපි නම් කන්නෙ නෑ මෙහෙ කිලෝ එක අද 1050යි කාගෙ උනත් පණක් උඹලට මරණ වේදනාව දන්නව නම් ඕවා කන්නෙ නෑ, සොසේජස් මීට් බෝල්ස් එහෙම කාපියව්. නැත්තම් හරක් මස් කාපිය. කුකුලා පව්
  15. Gingy

    cctv වලට ගන්න බ්‍රෑන්ඩ් මොනාද බං හොද ඒව

    ඒ අතින් IP කැමරා හොයාගත්ත එකාට මල් තියල වඳින්න ඕන බං . මොන මගුල අස්සෙන් ගියත් නොයිස් නෑ. දෙපැත්ත ක්‍රිම්ප් කලා. POE Swtich එකකට හරි බූස්ටර් එකකට හරි දුන්න, කන්ෆිග් කලා. වැඩේ ඉවරයි,ඒකම දේ IP හරියට කඩා ගන්න ඕන, නැත්තම් මුලු නෙට්වර්ක් එකටම කැමර් වලින් IP issue කරනව DHCP දහුවා වල එහෙම ජරාම වසන්ගතේ...
  16. Gingy

    cctv වලට ගන්න බ්‍රෑන්ඩ් මොනාද බං හොද ඒව

    තියරිය නම් දන්නෙ නෑ මචන්, මාමන්ඩිගෙ ගැරජ් එකක එක පැත්තකට ඔහොම දීල තිබ්බෙ හැමදාම නොයිස්, අනිත් කේබල් ඔක්කොම twisted, මේකෙ තමයි 1044 ගියෙ මීටර් 20ක් වගේ ගිහින් ආයෙ බෙදෙන්න දාල තිබ්බෙ කැමර කේබල් එක්කම කේබල් 4කට 1044 දෙකක් යන්න දාල තිබ්බෙ, මම ලඟින් අරන් ඩිරෙක්ට් පවර් දුන්න කැමර වලට නොයිස් මොකුත් නෑ...
  17. Gingy

    cctv වලට ගන්න බ්‍රෑන්ඩ් මොනාද බං හොද ඒව

    පලාත. හියුමිඩිටි රස්නෙකොහොමද? බට දැනටම දාලාද
  18. Gingy

    cctv වලට ගන්න බ්‍රෑන්ඩ් මොනාද බං හොද ඒව

    1044 අනිවා නොයිස් එනව. ඔව් bnc මොකකවත් අගල් 4ක් 5ක් වත් ලග පවර් කේබල් තියන්න එපා. Bnc ගහද්දිත් පොඩ්ඩක් වත් එක්ස්පෝස් නොවෙන්න ගහල ටේප් ගහන්න. මෙශ් එක විසේශයෙන්, වැඩි ඒවා කපන්න.
  19. Gingy

    cctv වලට ගන්න බ්‍රෑන්ඩ් මොනාද බං හොද ඒව

    දුර? මේක හරි. හැබැයි ට්විස් එක දිග ඇර ගන්නෙ නැතුව දාගන්න ඕන. බට බෙන්ඩ් වලින් අදිනකොට දිග ඇරෙනවා. පොලොවට නම් මලාට දාන්න එපා. රස්නෙට පැලෙන්වා දැන් තියන කේබල් ------ Post added on 1724167809 රටින් ගෙනාපු බැට්‍රිඩ්‍රිල් දාල තිබ්බ මාකට්ප්ලේස් එකේ. බෝශ් කොපියක් තිබ්බ 15ට. මගෙ ලග ඔරිජිනල් එකකුයි...
  20. Gingy

    cctv වලට ගන්න බ්‍රෑන්ඩ් මොනාද බං හොද ඒව

    230 යවන එක නම් හොදම කේබල් නැත්නම් එපා. සමහරු ටූ කෝ එකේ යවල තියෙනව දැකල තියෙනව නොයිස් නැතුව. හොද ඉන්සියුලේටඩ් වීඩියෝ කේබල් වලට නම් කිසි අවුලක් නෑ. Bnc ලගින් යද්දි තමයි දරුනුම නොයිස් එන්නෙ. එහෙදි නෝඩන් කේබල් එක්ක වැඩක් කලා ඒකෙත් නොයිස් ආවෙ නෑ

    No contents