cctv වලට ගන්න බ්‍රෑන්ඩ් මොනාද බං හොද ඒව

Gingy

Well-known member
  • Oct 23, 2023
    6,969
    13,066
    113
    තනි ලයින් එකක තමයි cctv ඔක්කොම වදින්නේ දුරම එක අඩි 70ක් වගේ , ඒ කියන්නේ බ්ලයින්ඩ් වෝල් තියෙන ගෙදරක U හැඩේට ස්ලැබ් එක වටේට cctv වදින්නේ

    ground එක BNC එකට වදින්න ඕනේ කියන්නේ මොකක්ද මචන්

    video 3C2V Cable වලින් යනකොට , power Flexible TT wire වලින් එකම බටේ යැවුවොත් අවුල් ද මචන්
    පලාත. හියුමිඩිටි රස්නෙකොහොමද? බට දැනටම දාලාද
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,064
    8,365
    113
    1044 අනිවා නොයිස් එනව. ඔව් bnc මොකකවත් අගල් 4ක් 5ක් වත් ලග පවර් කේබල් තියන්න එපා. Bnc ගහද්දිත් පොඩ්ඩක් වත් එක්ස්පෝස් නොවෙන්න ගහල ටේප් ගහන්න. මෙශ් එක විසේශයෙන්, වැඩි ඒවා කපන්න.
    ඉතිං බං 1044 කියන්නෙ හොඳටම Insulation තියෙන කේබල් එකක් නේ? ලේයර් දෙකක් තියෙනව නේ කවර් වෙන්න.

    මම Kelani 3C2V වයර් රෝලක් ගත්ත. මීටර් 100 රෝල 21,000 ගානක් බං. ඔය HikVision එකේ හෙම රුපියල් 7000ටත් තියෙනව. එහෙම තියෙද්දි අරෙක ගත්තෙ වැඩි හොඳට.
    කේබල් 3ක් යැව්ව පොළවෙ වතුර බට ඇතුලෙන්. ඒ බට ඇතුලෙ කිසිම පවර් ලයින් එකක් යැව්වෙ නෑ. එක පැත්තකට 3C2V කේබල්ම දෙකක් එක පැත්තකට යැව්ව අනිත් පැත්තට එකක් විතරක් යැව්ව, හැබැයි ස්ලැබ් එක ඇතුලෙ යවපු බටයක් තියෙනව, ස්ලැබ් එකට ගහන්න ඕන කැමර එකකට. ඒකෙ පවර් ලයින් ගොඩක් අස්සෙ තමයි 3C2V කේබල් එක යැව්වෙ. මට ඒක තමයි ෂුවර් නැත්තෙ. තාම එකක්වත් කනෙක්ට් කරේ නෑ බං.
    කේබල් එකට ජොයින් කරන්න BNC දැම්මෙ නෑ. තනි කේබල් එකෙන් ඇද්දෙ හැම තැනම.
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,072
    10,647
    113
    පලාත. හියුමිඩිටි රස්නෙකොහොමද? බට දැනටම දාලාද
    පානදුර ටවුන් එකේ , බට දාලා නෑ මචන් , ස්ලැබ් එක යටින් බිත්තියට තියලා බට ටික ක්ලිප් කරන්න හිතාගෙන ඉන්නේ

    තනි කේබල් එකෙන් හැම තැනම අදින්න හිතාගෙන ඉන්නේ
     
    • Like
    Reactions: AnuradhaRa

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,969
    13,066
    113
    ඉතිං බං 1044 කියන්නෙ හොඳටම Insulation තියෙන කේබල් එකක් නේ? ලේයර් දෙකක් තියෙනව නේ කවර් වෙන්න.

    මම Kelani 3C2V වයර් රෝලක් ගත්ත. මීටර් 100 රෝල 21,000 ගානක් බං. ඔය HikVision එකේ හෙම රුපියල් 7000ටත් තියෙනව. එහෙම තියෙද්දි අරෙක ගත්තෙ වැඩි හොඳට.
    කේබල් 3ක් යැව්ව පොළවෙ වතුර බට ඇතුලෙන්. ඒ බට ඇතුලෙ කිසිම පවර් ලයින් එකක් යැව්වෙ නෑ. එක පැත්තකට 3C2V කේබල්ම දෙකක් එක පැත්තකට යැව්ව අනිත් පැත්තට එකක් විතරක් යැව්ව, හැබැයි ස්ලැබ් එක ඇතුලෙ යවපු බටයක් තියෙනව, ස්ලැබ් එකට ගහන්න ඕන කැමර එකකට. ඒකෙ පවර් ලයින් ගොඩක් අස්සෙ තමයි 3C2V කේබල් එක යැව්වෙ. මට ඒක තමයි ෂුවර් නැත්තෙ. තාම එකක්වත් කනෙක්ට් කරේ නෑ බං.
    කේබල් එකට ජොයින් කරන්න BNC දැම්මෙ නෑ. තනි කේබල් එකෙන් ඇද්දෙ හැම තැනම.
    තියරිය නම් දන්නෙ නෑ මචන්, මාමන්ඩිගෙ ගැරජ් එකක එක පැත්තකට ඔහොම දීල තිබ්බෙ හැමදාම නොයිස්, අනිත් කේබල් ඔක්කොම twisted, මේකෙ තමයි 1044 ගියෙ මීටර් 20ක් වගේ ගිහින් ආයෙ බෙදෙන්න දාල තිබ්බෙ කැමර කේබල් එක්කම කේබල් 4කට 1044 දෙකක් යන්න දාල තිබ්බෙ, මම ලඟින් අරන් ඩිරෙක්ට් පවර් දුන්න කැමර වලට නොයිස් මොකුත් නෑ. කේබල් නම් මොන බ්‍රෑන්ඩ් එකක්ද මන්ද කොඇක්සියල් එකේ.කොහොමත් කෙටි දුර නම් ලොකුවටම අවුල් එන්නෙ නෑ.

    පානදුර ටවුන් එකේ , බට දාලා නෑ මචන් , ස්ලැබ් එක යටින් බිත්තියට තියලා බට ටික ක්ලිප් කරන්න හිතාගෙන ඉන්නේ

    තනි කේබල් එකෙන් හැම තැනම අදින්න හිතාගෙන ඉන්නේ
    ගන්න පුළුවන් හොඳම කේබල් එක ගන්න, වතුර පිරෙන්න දෙන්න එපා බට වල. අවුලක් වෙන එකක් නෑ. හැකි නම් පවර් බොක්ස් හංගල ගහන්න තෙමෙන්නෙ පේන්නෙ නැති වෙන්න, මෙහේ කැරපොත්තො ගිහිනුත් හෙණට ශෝට් වෙනව. UG කියල බ්‍රෑන්ඩ් එකක තියෙනව වෙදර් පෲෆ් පවර්සප්ලයි. ඒක නම් පට්ට ගණන් ඇති. අනිත් මෙහෙ මම ගහල දැකපු එකක්වත් වෙදර් පෲෆ් නෑ.
    ------ Post added on Aug 20, 2024 at 10:26 PM
     
    gannicuz

    Well-known member
  • Aug 8, 2024
    1,208
    1,598
    113
    එතකොට මම කිරියෙ කාටවත් උදවු කරල නැද්ද
    පලයං බං යන්න තොපි වගේ එකම මන්තරේ ජප කර කර ඉන්න එවුන් නිසා තමයි, අපිත් මෙහෙම බලු වෙලා තියෙන්නෙ
    මන්තරේ ඇත්තක් නම් ඔන්න කමක් නෑ, බොරුනෙ උඹ කියන්නෙ (n)

    මං නිර්දෝෂී නම් උඹ මට මඩ ගහනවනං උඹට ලගදිම කැරි වැඩක් වෙයි

    කාටවත් කරදරයක් නැතුව පාඩුවෙ ඉන්න මිනිස්සුන්ට ගරහන්න එපා. උඹ දන්නෙ නැනෙ මං ගැන හරියට

    පිලිගන්නව මචන්.. කාට නැතත් උබ මට උදව් කරල තියෙනවා. උබ වගේම අමු කාලක්නියෙක් වෙන්න
     
    • Haha
    Reactions: SLK_sri

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,969
    13,066
    113
    ඒ අතින් IP කැමරා හොයාගත්ත එකාට මල් තියල වඳින්න ඕන බං . මොන මගුල අස්සෙන් ගියත් නොයිස් නෑ. දෙපැත්ත ක්‍රිම්ප් කලා. POE Swtich එකකට හරි බූස්ටර් එකකට හරි දුන්න, කන්ෆිග් කලා. වැඩේ ඉවරයි,ඒකම දේ IP හරියට කඩා ගන්න ඕන, නැත්තම් මුලු නෙට්වර්ක් එකටම කැමර් වලින් IP issue කරනව DHCP දහුවා වල එහෙම ජරාම වසන්ගතේ ඕක. කොච්චර ඕෆ් කලත් පවර් ගිහින් ආවොත් DHCP ඔන් වෙනව සමහර මොඩ්ල් වල. කැමර වියදම වැඩි උනාට වැඩ කරන්න, වයර් අදින්නත් ලේසියි . ට්‍රබල් ශූටිනුත් ලේසියි. @hi.dushan @chami2015 @hichchiputha
    ------ Post added on Aug 20, 2024 at 11:02 PM
     
    AnuradhaRa

    Well-known member
  • වයර් අදින වැඩේ කරන්නෙ මම නෙමේ
    බාස් ඔක්කොම කරනව
    මට තියෙන්නෙ ඔක්කොම කනෙක්ට් කරල අන්තිමට සෙටිංස් ටික හදල දෙන්න
    වයර් අදින විදියෙ වැරැද්දක් තිබුණොත් මට කියල දුන්නැකි ඉතිං...

    video 3C2V Cable වලින් යනකොට , power Flexible TT wire වලින් එකම බටේ යවන්න මචන් , අවුලක් වේවි නේද මෙහෙම කරොත්

    තියරිවලට අනුව අවුල් කොහොමත්
     
    Last edited:
    • Like
    Reactions: hi.dushan

    AnuradhaRa

    Well-known member
  • මම මේක දාන්නෙ උඹ නටන වැදි නැටුමට බයේ නෙමෙයි, මම CCTV වලට බය නැතුව අත තිබ්බෙත් මේකෙ එකෙක් ත්‍රෙඩ් එකක් දැකල. ඒ වෙලාවෙ නිකම් සර්ච් වෙච්ච ත්‍රෙඩ් එක හින්ද මාස ගාණක් කාල ඇඳල හිටිය ගෙවල් කුලී එහෙම ඔක්කොම ගෙවාගෙන. මොකෙක් හරි කවද හරි සර්ච් කරද්දි මේ පෝස්ට් එකෙන් උදව්වක් උනොත් ඒ ඇති. ආයෙ උඹ මාව ටැග් කරල මොකුත් දාන්න ඕනෙ නෑ. පැනල දෙන්න ගිය එකනෙ ආතල් එක ගත්තෙ.ආ අමතක උනා.

    අර මම අතින් වියදම් කරන් උඹට හදල දෙන්න ගිය ආදායමක් එන පාට් ටයිම් එඩියුකේශන් වැඩේ. ඒකෙ වැඩ ඉවර උනා ඊයෙ මම අපේ උන්ට කියල උඹට ඒක පාවිච්චි කරන විදිය ඩොකියුමන්ට් එක හදන්න විතරයි තිබ්බෙ. උඹට ඒක දීලා මම හොඳ එකෙන් කෙලවගන්න කලින් අද මේ නැටුම නැටුවට තැන්කියු! උඹේ ටයිමින් තමයි ටයිමින් බන්,
    ආ බං මම උඹට ඔය විදියෙ කමෙන්ට් වෙන කොහෙවත් දාල තියෙනව දැක්කද
    ඇයි බං ඔච්චර ෆයර් වුණේ. මං විහිලුවට වගේ කියපු දේට. වැදි නැටුමකුත් නැටුවලු :lol:

    මේකෙ ඉන්න අමු කුහක සෙට් එක කියන කතා විස්වාස කෙරුවට මට කරන්න දෙයක් නෑ මචං
    ඒකනෙ මම දාපු එකම එක කමෙන්ට් එකට උඹ ඔච්චර ෆයර් වුණේ...
    උඹ හිතන්නෙ එළකිරියෙ ඉන්නෙ හොද සෙට් එකක් කියලද.. එකාට එකා කොටෝන කැරිම සත්තු ටිකක් මේකෙ ඉන්නෙ. හොද එවුන් ටිකක් ඇති

    අනික මට මතක තිබුණේ නෑ ඔය ඩොකියුමන්ට් කතාව කිව්වෙ උඹ කියල..
    විස්වාස කරනවනං විස්වාස කරපං
    මට වැඩක් නෑ

    මෙන්න මේකට උත්තරයක් දියං

    https://elakiri.com/threads/මේ-අර-වයරිං-බාස්-මට-පොඩි-වැඩක්-පුලුවන්ද-කියල-ඇහුව.2169213/post-30051847
     
    • Haha
    Reactions: Gingy

    gamaya80

    Well-known member
  • Jan 5, 2024
    957
    557
    93

    https://elakiri.com/threads/කිරියෙ-මම-අකමැතිම-චරිත-දෙක-කවදහරි-උඹලට-තේරෙයි.2121999/

    අනුරාධ , මේ උබ ඉස්සර දාපු එකක් මම එළකිරි ජෝඉන් වෙන්න ඉස්සර
    , උඹ මොකද භාග්‍ය එක්ක තියෙන ඇරීයේස් එක ? භාග්‍ය උඹට ගෙදර ආවම කෑම දීල හොඳට සැලකුව නේද ,
     
    Last edited:

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,969
    13,066
    113
    වයර් අදින වැඩේ කරන්නෙ මම නෙමේ
    බාස් ඔක්කොම කරනව
    මට තියෙන්නෙ ඔක්කොම කනෙක්ට් කරල අන්තිමට සෙටිංස් ටික හදල දෙන්න
    වයර් අදින විදියෙ වැරැද්දක් තිබුණොත් මට කියල දුන්නැකි ඉතිං...

    තියරිවලට අනුව අවුල් කොහොමත්
    ටිප්ස් නේ ඕන

    BNC gahala practice wenna, aru cable addata haraka wade adala tibboth noice awama baninne umbata. anith athata uu kochchara hodata cable tika adala thibbath umba bnc tika kawoth eeth awul.

    අඩුම ගානෙ හොඳ උල් අඩුවක්. වයර් කටර් එකක්. දිගින් අඩු පුන්චිම ෆ්ලැට් ස්කෲ ඩ්‍රයිවර් එකක් සහ අර ඇඟිල්ලෙ දාල කරකවන්න පුළුවන් කේබල් ස්ට්‍රිපර් එකක් වත් ගන්න. ඒක ලොකු ගාණක් නෑ. පේපර් කටර් වලින් කරන්න ගිහින් තමයි ගොඩක් උන් නා ගන්නෙ.

    DVR එක ඇතුලෙ කනෙක්ටර් ටික ඔක්කොම එනව, හාඩ් එකක් ගද්දි සවේලන්ස් කියන ඒවා විතරක් ගන්න ලාබෙට ඩෙක්ස්ටොප් දාන්න එපා.

    DVR එක ඇතුලෙ කම්මැලි නැතුව කනෙක්ටර් ගහල. ස්කෲ ටික දාගන්න. හැකි නම් හොඳ උනත් නැතත් අළුත් `CMOS ` බැටරියක් දාන්න. පෙට්ටි වල කොච්චර කල් තිබිච්චද දන්නෙ නෑනෙ. DVR එක හොඳට ග්‍රවුන්ඩ් කරන්න. ලාවට හරි කරන්ට් වදිනව නම් ලොවෙත් නොයිස් එනව, හාඩ් යනව.

    පුළුවන් නම් වයර්ලස් මවුස් එකක් ගන්න. උඩ බලන් ඉද්දි අමාරුයි ප්‍රැක්ටිකලි.

    ඔක්කොම කනෙක්ට් කරල DVR එක ගහපු ගමන් ගොඩක් ඒවයෙ එන්නෙ වෙලාව හදන්න, ඊලඟට මාස්ටර් පාස්වර්ඩ් එක හරි පැටන් එක හරි දාන්න. ඕවා කම්පියුටර් වල වගේ ජම්පර් එහෙ මෙහෙ කරල රීසෙට් කරන්න බෑ. අමතක වෙන්නෙ නැති සරල එකක් දාගන්න දැනට.

    ඊට පස්සෙ හාඩ් එක ෆෝමැට් කරන්න ඒවි. ඒක කරන්න. ඊට පස්සෙ ඩිස්ප්ලේ එකට එනව කැමර ටික ඔක්කොම හරි නම් ගොඩ. ඉරි යනව නම් ශේප් එකේ පස්ස වයර් අත ගාල බලන්න පොඩ්ඩක් හෙල්ලුවම හරියන කේස් තියෙනව මුලින් කරද්දි.

    ඊලඟ සෙටින්ස් කියන්න බෑ ඩීවීආර් එකෙන් එකට වෙනස් සහ කස්ටමර්ට ඕන දේ මත වැඩේ තියෙන්නෙ, උදා හාඩ් එක ෆෝමැට් කලාම එතනින් පස්සෙ ඔන්ලයින් බලන එක සෙටප් කරන්න පුළුවන්, QR තියෙන්නෙ. වැදගත්ම දේ ඔය වැඩ කරන ඒවයෙ ඉස්සරහට යන්න ලෙෆ්ට් ක්ලික්. කැන්සල් කරන්න රයිට් ක්ලික් තියෙන්නෙ. ඕක දන්නැතුව මුලදි මම නෑවා
     
    AnuradhaRa

    Well-known member
  • ටිප්ස් නේ ඕන

    තැන්කියු මචං :love:
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,969
    13,066
    113
    තැන්කියු මචං :love:
    ඌ කැමර අරන් නැත්නම් ඌට බෝලයක් බස්සලා IP කැමර දාපන්. කැමර් එකයි POE switch එකයි කැට් 6 කේබල් ටිකයි යන්නෙ. උඹට පට්ට ලේසියි වැඩ ටික
     
    • Love
    Reactions: AnuradhaRa

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    කාටවත් කරදරයක් නැතුව පාඩුවෙ ඉන්න මිනිස්සුන්ට ගරහන්න එපා. උඹ දන්නෙ නැනෙ මං ගැන හරියට

    minissu hina wena katha kiyanna epa ban
     
    • Dislike
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • ඌ කැමර අරන් නැත්නම් ඌට බෝලයක් බස්සලා IP කැමර දාපන්. කැමර් එකයි POE switch එකයි කැට් 6 කේබල් ටිකයි යන්නෙ. උඹට පට්ට ලේසියි වැඩ ටික
    IP Camera ගොඩක් ගණන් ද බං ඇනලොග් bnc ඒවට සාපේක්ෂව
     
    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,600
    6,172
    113
    ඌ කැමර අරන් නැත්නම් ඌට බෝලයක් බස්සලා IP කැමර දාපන්. කැමර් එකයි POE switch එකයි කැට් 6 කේබල් ටිකයි යන්නෙ. උඹට පට්ට ලේසියි වැඩ ටික
    Just read this thread
    https://elakiri.com/threads/කිරියෙ-මම-අකමැතිම-චරිත-දෙක-කවදහරි-උඹලට-තේරෙයි.2121999/
    I just saw that thred as someone has mentioned that thread
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,969
    13,066
    113
    IP Camera ගොඩක් ගණන් ද බං ඇනලොග් bnc ඒවට සාපේක්ෂව
    හරියටම දන්නෙ නෑ. එකට එකක් වගෙ ඉස්සර නම්. දැන් අඩු ඇති. ඒත් කරදර අඩුයි. Poe switch දාන්නෙ නැතුව ඩිරෙක්ට් පවර් දීලත් ගහන්නපුලුවන්. නැත්නම් මම ආසම සීන් එක poe injector දාන්නත් පුලුවන්
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • හරියටම දන්නෙ නෑ. එකට එකක් වගෙ ඉස්සර නම්. දැන් අඩු ඇති. ඒත් කරදර අඩුයි. Poe switch දාන්නෙ නැතුව ඩිරෙක්ට් පවර් දීලත් ගහන්නපුලුවන්. නැත්නම් මම ආසම සීන් එක poe injector දාන්නත් පුලුවන්
    injector සින් එක මම දන්නෙ නෑ