කෙනෙක්, **- 'සබ්බේ දම්මා අනත්තාතී - යදා ප්‍රඥ්ඥාය පස්සති - අත නිබ්බන්දති දුක්කෝ - ඒස මග්ගෝ විසුද්දියා'
සමහරවිට මේ ගාතාවේ යොදා ඇති අකුරු වල වරදක් ඇති. ඒවාත් නිවැරැදි කරමින්, මේ දම්ම පදයේ ඇති ගථාව දන්නා කෙනෙක් සින්හලින් සරලව පැහැදිලි කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිම්. -** කියලා, කියල තිබුණු එකකට...