1. ප

    මට මැරෙන්න හිතෙනවා මචං

    කටට ගත්තත් උගුරෙන් පහළට ලිස්සන්නේ නෑ :(
  2. ප

    පාපොච්චාරණය

    ගහන්න අප්පුඩියක්!
  3. ප

    ජාතික_අපරාද..

    ඕවා අවුරුද්දක් දෙකක් පැදලා අයින් කරලා වගේ නේද? මෙහෙමත් ජාතික අපරාධ. එක්කො වෙන්දේසි කරන්න තිබ්බා :dull:
  4. ප

    ලස්සන සෙල්ෆි ෆොටෝස් ටිකක් බලමුද

    පොඩි හරි කික් එකක් අවනම් +රේප් වලින් සලකන්න
  5. ප

    කෙසෙල් ලෙලි

    පොඩි හරි කික් එකක් අවනම් +රේප් වලින් සලකන්න
  6. ප

    SLT speed problem-Plz Help

    ඒක තමා මං බැලුවෙ උඹෙ ලයින් එක හොඳයිනෙ :)
  7. ප

    SLT speed problem-Plz Help

    ඇයි ස්පීඩ් එක අඩු? Student pack එකද? :baffled:
  8. ප

    Mahinda's Last Operation (True Story)

    :yes::yes::yes: tu uKav,h wh;aj ;snqfKa f.daGdNh :rofl: rdcmlaIf.a kd.ßl ixj¾Ok wud;HdxYhgh' ;;a;ajh fufia ;sìh§ úfoaY lghq;= weue;s ux., iurùr bl=;a y;ajeksod wmrdO mÍlaIK fomd¾;fïka;=jg meñKs,s lf<a ysgmq ckm;sjrhd we;=¿ msßila yuqod l=uka;%Khla u.ska rdcHh n,h w,a,d .ekSug oerE ;e; ms<sn|j...
  9. ප

    once-powerful ex-president faces corruption charges

    තංගල්ලෙ කාල්ටන් හවුස් එකට වත් මැදමුලනෙ ගෙදරට වත් පොලීසිය පැනලා නෑ ඕක බොරු කතාවක් :)
  10. ප

    SLT speed problem-Plz Help

    :lol: ඇයි එහෙම අහන්නෙ? SLT Office එකක් තියෙන්නෙ කිලෝමීටර් 5ක් විතර දුරින් :oo: අහ් ඔය SNR එක එහෙම db නෙවෙයි 1/10 db :)
  11. ප

    නිදාගන්නේ නැතුව ඉන්න පුලුවන්ද

    පැය 3යි නිදා ගත්තෙ ඊයෙ රෑ :(
  12. ප

    ඉඩම් වලට අබ ඉසිනවා කියන්නේ මොනාද..?

    ඔවු ඔහොම සීන් තියනවලු ඇත්ත නැත්ත දන්නෑ :dull: බලු වැඩනෙ ඕවා. අනික ඔය වගේ දෙයක් කලාම ඒ ඉඩමට මිනිස්සු එන්නෙ නැති එකට වඩා කරන එකා කොච්චර පිරිහෙනවද? අනික ඔහොම කාට හරි හිරිහැරයක් කරන්න සිතුවිල්ලක් පහල වෙනකොටම පවු පිරිලා ඉවරයිනෙ. අනේ මන්දා ඉතිං හාමුදුරු කෙනෙක් ඔහොම කරනවා කියන එකත් පුදුමයි. :dull:
  13. ප

    LALITH KOTALAWALA ~

    ඒ දවස් වල කතන්දර ගොඩක් තිබ්බා. මූ මුගෙ වත්කම් ඔක්කොම පිටරටක ක්‍රිස්තියානි පල්ලියකට ලියන්න හැදුවා ඒ හින්දා මේ ගේම දුන්නෙ කියලත් කියනවා. ඇත්තද බොරුද දන්නෑ ඉතිං. වත්කම් රාජසන්තක කරන්න තිබ්බා ගෝටලා හොරාකන්නෙ නැතුව. :dull:
  14. ප

    Anariod mobile eken Ekaliri Sinhala kiyawanne kohomada?

    පොස් වෙන්න ගිහිං රී ගත්ත සීන් එකක් තියෙන්නෙ
  15. ප

    ඉඩම් වලට අබ ඉසිනවා කියන්නේ මොනාද..?

    අබ මිනි අලු අනං මනං ඉහිනවලු නේද විණ කරන්න.
  16. ප

    LALITH KOTALAWALA ~

    බලපංකො මුං ගහන ගැටේ බැසිල්ට බඩ යන්න :)
  17. ප

    Bike මිල අඩුවෙන්නේ නැතිවෙයිද?

    29 අඩු කරන්නෙ නෑ බං :(

    No contents