මට මැරෙන්න හිතෙනවා මචං

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,964
    1
    9,772
    113
    Gampaha
    මට මැරෙන්න හිතෙනවා මචං... අනේ අප්පච්චී................. මරලා හරි ගන්න තිබ්බේ අප්පච්චී
     

    anuraw123

    Member
    Nov 25, 2014
    633
    36
    0
    කෝටියක් දුන්නත් පාරවල් හදලා ගොඩ නැගිලි හදලා සුරගන ලෝක පෙන්නන මහින්දලා වගේ පෝසත්, කුඩු ,සැප, ගසාකන ,වැරදි දෙයින් හොරැන්ව රකින,ලමයින්ව රවටන, වැරදි මාර්ගේ යවන,වැරදි වැඩවලින් හමිබකර ලමයින්ව බිරිදව රකින අප්පචිචිලා අපට එපා..:no:පතන්නත් එපා,ඊට වැඩිය අපි වෙනුවෙන් දුක් විදලා කුලි වැඩ කරන ආන්ඩුවෙි රැකියා හරි සුඵ පඩි අරන් මහන්සිවෙන අහංසක අවංක මාලිගා නැතත් සරල දුප්පත් කුඩා ගෙයක් ඇති ගති ගුන ඇති තාත්තලා වුනත් අපිට වටිනවා..:yes:තුන් මැර කුඩු අල්ලස් භාවිතා නොකරන, පොලවෙි පය ගාලා, මැරැවත් වරදක් නොකරන, වරදට අනුබල නොදෙන, අපේ වැරදි පෙන්නා දෙන ඒවා හදන,හොර අයගේ ෆයිල් සගවන්නෙ නැති, මැර කමි නොකරන, බලයට තන්හාවට මුදලට යටත් නොවන අවංක, දුප්පත්, ගමෙි ගොවි, පැල්පත්, පොලවෙි පය ගාලා ජීවත්වන, ලද දෙයින් සතුටු වන,ලැබොගිනි නැතත් පයින් හරි තොරන් බලන්න අපිව එක්කගෙන ගොස් සතුටු කරන,මැරෙනතුරැ එකම බිරිදට ආදරය කරන,තම ලමයින්ගේ අනාගනය ගති ගුන සිතා බලා ඒ ගැන සොයා ධර්ම මර්ගයට අපව යොමු කරන ධර්මයට ලැදි අප්පචිචිලා මට වටි..:yes:මතු උපදින හැම ආත්මයකදීම මහින්දලා වගෙ නොව,දුප්පත් පෝසත් වුවත් අවංක සාධාරන රටට දේෂප්‍රේමි, බිරිදටද අවංක,සත්‍ය,ලමයින්ව දැහැමි මගට යවන,ධාර්මික සරල ගති ඇති පියෙක් පතමි..:yes::)
    දුප්පත්/පෝසත් වුවත් අමාරැවෙන් හරි කුලි වැඩ කරලා හරි සාධාරනව හමිබකරගත් සුළු මුදල් වලින් පවුලක් රකින,සරලව සිතා, සරලව දැහැමිව ජීවත් විය යුතු කාලයයි මෙි..:yes:හිත හදාගත්තොත්, ආසාවන්, තන්හාවන් අඩුවුවොත්,සරලවුනොත්,මධස්ථව සිත්වොත් වහ නොකා අපට සැප මාලිගා,ලැබොිනි,සැප කැම නැතිව පොල් සමිබොල බතුයි කාලා හරි හොද අප්පචිචි අමිමලා එක්ක හිතහදාගෙන පැල්පතක වුනත් සතුටින් ජීවත් විය හැකි..:yes:

    ඒ නිසා කාටවත් පක්ශ නොවි,මෛත්‍රි,මහින්ද අපචිචිලා,දේසපාලන මාමලා ආන්ටිලා ගැන ඒ ගොල්ලෝ කරන/කරපුවා ගැන දුක් නොවි,ඒ ගොල්ලො කරනකං බලා නොයිද,ගෙදර ඉන්න අහිංසක දෙමාපියන් ගැන සිතා,ඒ අයට කිකරැ වෙලා,දෙන දෙයක් සතුටින් භාර අරන්, කුඩා රැකියාවක් කර හෝ ලද දෙයින් සතුටු වන්න බලන්න..:yes::):rolleyes:

     
    Last edited:

    anuraw123

    Member
    Nov 25, 2014
    633
    36
    0
    කෝටියක් දුන්නත් පාරවල් හදලා ගොඩ නැගිලි හදලා සුරගන ලෝක පෙන්නන මහින්දලා වගේ පෝසත්, කුඩු ,සැප, ගසාකන ,හොරැන්ව රකින,ලමයින්ව රවටන, වැරදි මාර්ගේ යවන,වැරදි වැඩවලින් ලමයින්ව බිරිදව රකින අප්පචිචිලා අපට එපා..:no:පතන්නත් එපා,ඊට වැඩිය අපි වෙනුවෙන් දුක් විදලා කුලි වැඩ කරන ආන්ඩුවෙි රැකියා හරි සුඵ පඩි අරන් මහන්සිවෙන අහංසක අවංක මාලිගා නැතත් සරල දුප්පත් කුඩා ගෙයක් ඇති ගති ගුන ඇති තාත්තලා වුනත් අපිට වටිනවා..:yes:තුන් මැර කුඩු අල්ලස් භාවිතා නොකරන, පොලවෙි පය ගාලා, මැරැවත් වරදක් නොකරන, වරදට අනුබල නොදෙන, අපේ වැරදි පෙන්නා දෙන ඒවා හදන,හොර අයගේ ෆයිල් සගවන්නෙ නැති, මැර කමි නොකරන, බලයට තන්හාවට මුදලට යටත් නොවන අවංක, දුප්පත්, ගමෙි ගොවි, පැල්පත්, පොලවෙි පය ගාලා ජීවත්වන, ලද දෙයින් සතුටු වන,ලැබොගිනි නැතත් පයින් හරි තොරන් බලන්න අපිව එක්කගෙන ගොස් සතුටු කරන,මැරෙනතුරැ එකම බිරිදට ආදරය කරන,තම ලමයින්ගේ අනාගනය ගති ගුන සිතා බලා ඒ ගැන සොයා ධර්ම මර්ගයට අපව යොමු කරන ධර්මයට ලැදි අප්පචිචිලා මට වටි..:yes:මතු උපදින හැම ආත්මයකදීම මහින්දලා වගෙ නොව,දුප්පත් පෝසත් වුවත් අවංක සාධාරන රටට දේෂප්‍රේමි, බිරිදටද අවංක,සත්‍ය,ලමයින්ව දැහැමි මගට යවන,ධාර්මික සරල ගති ඇති පියෙක් පතමි..:yes::)
    දුප්පත්/පෝසත් වුවත් අමාරැවෙන් හරි කුලි වැඩ කරලා හරි සාධාරනව හමිබකරගත් සුළු මුදල් වලින් පවුලක් රකින,සරලව සිතා, සරලව දැහැමිව ජීවත් විය යුතු කාලයයි මෙි..:yes:හිත හදාගත්තොත්, ආසාවන්, තන්හාවන් අඩුවුවොත්,සරලවුනොත්,මධස්ථව සිත්වොත් වහ නොකා අපට සැප මාලිගා,ලැබොිනි,සැප කැම නැතිව පොල් සමිබොල බතුයි කාලා හරි හොද අප්පචිචි අමිමලා එක්ක හිතහදාගෙන පැල්පතක වුනත් සතුටින් ජීවත් විය හැකි..:yes:

    ඒ නිසා කාටවත් පක්ශ නොවි මෛත්‍රි,මහින්ද අපචිචිලා,දේසපාලන මාමලා ආන්ටිලා ගැන ඒ ගොල්ලෝ කරන/කරපුවා ගැන දුක් නොවි,ඒ ගොල්ලො කරනකං බලා නොයිද,ගෙදර ඉන්න අහිංසක දෙමාපියන් ගැන සිතා,ඒ අයට කිකරැ වෙලා,දෙන දෙයක් සතුටින් භාර අරන්, කුඩා රැකියාවක් කර හෝ ලද දෙයින් සතුටු වන්න බලන්න..:yes::):rolleyes:
     
    Last edited:

    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    බලමු මචන ඉස්සරහට........ එක හිනෙනේ එළිවෙන්නේ නැහැ. ඔච්චර උදම් වෙනවට වැඩ. මහින්දගේ පොන්සියෝ කියන ඒවා ගණන් ගන්න ඕනි නැහැ. එත් ඔච්චර උඩ පනින්න ඕනිත් නැහැ. අපි කවදත් විපක්ශේ. එත් හරි දේට හරි කියන්නත් වැරදි දේට වැරදි කියන්නත් අපි දන්නවා

    :yes::yes:
     

    anuraw123

    Member
    Nov 25, 2014
    633
    36
    0
    කොතරමි බලය සිට රජකමි කලත්,සැප ගත්තත්,රටෙි දුප්පත් ජනතාව ගැන නොසිතා තමා පමනක් එම සැප මුදල් බදාගෙන අසාධාරනව,වංකව,වංචාවෙන් පරිහරනය කරයි, නමි ඒවා දිගටම යාදෙන්නෙ නැත..පවතින්නෙද නැත..එ නමි එ වැනි පාලකයෙක් දුෂිත,ඒකාධිපතියෙකි..බුද්ධ ධර්මය අනුව හිතින් අත්හැරිමෙන් සැනසිමත්,නොසිතු ලෙස සියල්ලත් ලැබෙන්නේය...ඒත් ඒවා අල්ලාගත යුතු නැහැ.. අල්ලා ගතහොත් සියල්ල නැතිවන්නේය,එතන අසහනය,දුක,වෙිදනාව පවතියි...:yes:
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    මේකද යහපාලනේ කියන්නේ? මේකද මන් අහන්නේ....?:(:(

    ෆට්ට ...නියමෙට ලියලා තියෙනවා...කුරු කුරු ගාන්නම රිදෙයි මේකට නම්.....ලොල්ස්.....:D:D:D