1. khjinesh

    හුරුබුහුටි

    ඒක පට්ට.
  2. khjinesh

    ටෙලි බද්ධ ඉහළට

    ඔය බදු තව වැඩි කරන්න තියෙන්නෙ. දැං වැඩි හරියක් ගෑණු ඔය ඉන්දියන් කතාවල චරිත වෙලා තියෙන්නෙ.
  3. khjinesh

    පැන්ඩා ගිලී කාර් එක

    ඒක ඇත්ත මචං, වොරන්ටි එහෙම තියෙනවනම් කැන්සල් වෙන්න බැරි නෑ.
  4. khjinesh

    උඩ ගෙදර අක්කගේ දුව

    සැර වැඩි ද මන්ද.
  5. khjinesh

    උඩ ගෙදර අක්කගේ දුව

    හා දැං කියපං අවුරුදු 32ක කොල්ලෙක්ගේ උකුලේ ඉඳගෙන පේ‍්‍රම දඩයම බලන්න දෙන අවුරුදු 16 කෙල්ලගෙ අම්මටයි ආච්චිටයි මොංගල් ද කියල.
  6. khjinesh

    තෙල් නැව එනකං (ගහ ගන්න බලං ඉන්න අයට)

    බලාපල්ලකො පස්සෙ හැඩ විතරක්.
  7. khjinesh

    අභිරහස් අකාශ වස්තුවක් පැමිණෙයි.. විස්තරෙ&#3530

    පිටසක්වලින් ලංකාවට තෙල් ගේනවවත් ද දන්නෑ.
  8. khjinesh

    අම්මෝ මේක

    හයියෝ තෙල්.
  9. khjinesh

    උඩ ගෙදර අක්කගේ දුව

    අවුරුදු 16ක කෙල්ලෙක් බයට පිරිමියෙක්ගෙ උකුලේ ඉඳන් පේ‍්‍රම දඩයම බලන්නෙ, එ්කිට මොංගල් ද? අනික අවුරුදු 16ක කෙල්ලෙක් උකුලේ තියාගන්න උඹේ වයස කීය ද?
  10. khjinesh

    I.O.C

    මමනම් හිතන්නෙ මචංලා ඔය වගේ ප‍්‍රතිපත්තිමය තීරණ එ් කියන්නෙ අයිඔ්සී තෙල් ගහන්නෙ නෑ, මුස්ලිම් කඩවලින් බඩු ගන්නෙ නෑ වගේ දේවල් කරන්න තරම් ලංකාව දියුණු නෑ කියලයි. මේ මගේ පුද්ගලික අදහස.
  11. khjinesh

    Most Intelligent Women

    හැබැයි මචංලා මටනම් හිතෙන්නෙ ගෑණි කරපු වැඩේ හරි කියලා. මොක ද අරුං දෙන්න පස්සේ එ් ගෑණි බයික් එකේ පැන්නුවනං අවසානෙ, ඔ්ක කෙහෙ හරි හප්පගෙන, හැප්පුන එකත් අමාරුවෙ, බයික් එකත් කුඩු, ගෑණිටත් තුවාලයි. එහෙම බැලුවම මේ කරපු වැඩේ නිසා නැති උනේ බෑග් එක විතරයිනෙ. :D
  12. khjinesh

    ශිෂ්ණයේ ප්‍රශ්නයක් (Penis Problem) 18+

    කමෙන්ට්ස් කියෙවුවම ශිෂ්ණෙ හපාගෙන මැරෙන්න හිතෙනව.
  13. khjinesh

    wheel enlarge කරන තෑනක් දන්නවද..

    හොඳට හොයල බලල කරපං මචං, ඔය රෝද වෙනස කරන කේස් එක වාහනේට හොඳ නෑ. ස්පීඩෝ මීටරේ, ෆුවෙල් එෆිෂන්සි එක පවා වෙනස් වෙනව.:(
  14. khjinesh

    puken hina wenna

    හා ..... හා .... සංසුන් වෙයන් මයෙ පුතා.
  15. khjinesh

    Ape Kello - අපේ කෙල්ලෝ

    දෙයියන්ටම ඔප්පුවෙච්චාවෙ.

    No contents