1. khjinesh

    Dulani Anuradha

    අන්දයාට ඇතා ගැන කිවුව වගේ, කෝබං මේකෙ රූප මොන මගුලක්වත් නෑනේ.
  2. khjinesh

    'ඔ' යන්නෙන් කොල්ලෙක්ට නමක්

    ඔබාමා, ඔසාමා, ඔට්ටපාලුවා, ඔබම මාදවිය, ඔළිඳයා, ඔරුවා, ඔරුකඳයා, ඔලමොට්ටලයා, ඔටුවා, ඔවා දෙනු පරහට, ඔච්චරද, ඔඩ්ඩි මස්සිනා ඔන්න ඔය වගේ නම් ටිකක් අහගන්න ද බං උඹ හදන්නෙ. හරි හමං එකෙකෙුට කියල නමක් දාගනිං බං විකාර කියවන්නෙ නැතුව.
  3. khjinesh

    පුළුවන්නම් විසඳන්න... ඔට්ට්යි බෑ!! Challenge...

    රොටි තැටිය උඩින් පාන් රාත්තල තියනවා, පාන් රාත්තල උඩින් වළහා තියනවා, වළහට කාසියක් කන්න දෙනවා, යාලුවො දෙන්න වළට පනිනවා, රොටියේ පාට සුදු පාටයි, කාසියේ පාට කහපාටයි, ම්ම්ම්ම්ම්ම්ම්හ් අනේ මන්ද බං.
  4. khjinesh

    තං ලංකා

    මේ අර සොසොජස් එකෙන් ජූස් මිරිකන අක්කි නේද?
  5. khjinesh

    උදයන්ති කුලතුංගගේ ඉතාලි විවාහය බොරුවක්

    අපරාදේ අපේ එවුන් දත කට මැදගෙන හිටියේ අර කොල්ල රීකන්ඩිෂන් බඩුවක් ගත්ත කියල. ඌ අමාරුවේ වැටුණා පවු කියල හිනාවෙන්න.
  6. khjinesh

    "මම මොදිව විවාහක කර ගන්නවා"

    දැං ඉතිං කට්ටිය ගිහිල්ල මල් පහන් තියල වඳින්න ගනියිද දන්නෑ. ඉංදියාවේ ඉන්නෙ එහෙම එවුන්නෙ.
  7. khjinesh

    මෙන්න වික්ටර් දීල ඉරාජ්ට ඇඩෙන්නම

    ඔය නිසා තමයි මචංලා මම කළින් කිවුවෙ වික්ටර්ල කියන්නෙ ඉරාජ්ල වගේ ‘‘ඇඩ්’’ නෙවෙයි ‘‘ලෙජන්ඩ්’’ කියල. බලපල්ල එ් වීඩියෝ එකෙත් මහ ලොකු දෙයක් නෑ, එ්ත් කොච්චර ලස්සන ද කියල.
  8. khjinesh

    podi wadakata kallak

    අයිස්ක‍්‍රීම් එකක් ගනිං.
  9. khjinesh

    සිරා_සීන්_එකක්

    උඹ ‘‘උප්සෙට් ’’ ගන්න එපා බං. කෙල්ලොනේ, හිලෙන්නේ, බලනවනේ,
  10. khjinesh

    ගොන්පොන්

    ඔය වගේ වැඩවලට තමයි බං කියන්නෙ ‘‘අහක යන නයි රෙද්ද අස්සෙ දාගෙන කනවො කනවෝ කියනව’’ කියල. බලන වීඩියෝ එකක් බලල සද්ද නොකර හිටියනම් ඉවරයිනේ. අන්තිමට බැලුවම පදිරිවෙලා තියෙන්නේ ඉරාජ්වත්, පියුමිවත්, වික්ටර්වත් නෙවෙයි, ‘‘පිංපොං’’.
  11. khjinesh

    ►. Uddima Oshadi

    පස්වෙනි ෆොටෝ එකේ බඩ හරිය දකිනකොට යටි බඩ හිරිවැටිල යනව ආයිබොවං.
  12. khjinesh

    ►. Uddima Oshadi

    තව චූට්ටක් කළිසම පාත් උනානම් අගේ කියන්න බෑ.
  13. khjinesh

    මෙහෙම හිතිලා

    ඔහොම හිතුවොත් නම් හරියන්නේ නෑ බං. වයසට යනකොට ඔක්කොම කැතවෙනව. හැබැයි ඉතිං කකා බිබි ඔහේ හිටියොත් නම් ඔය උඹ කියපු තත්වෙට එනවා. එක්කො උඹ වනගත වෙයං. නැත්නම් අනිත්‍ය මෙනෙහි නොකර කසාදයක් බැඳගෙන හිටපං. පඩයක් යන්න ආවොත් එ් වෙලාවට හිතල තීරණයක් ගනිං.
  14. khjinesh

    ගෙදර ඉන්නකොට ඇදුම් නැතුව ඉන්න

    මමත් දවසක් ඇඳුම් නැතුව ඉන්නම් කියල එක එක ගලවනකොට කන්ණාඩියෙන් දැක්ක කියහංකො. එපා උනා.
  15. khjinesh

    ටැටූ_කෙල්ල

    හතරවෙනි රූපෙ දැක්කහම තමයි මෙයාගේ නම මතක් උනේ. නම ‘‘ටැකේ පුටූ’’.
  16. khjinesh

    ටැටූ_කෙල්ල

    හරි හරි දැක්ක, අර තියෙන්නෙ බොත්තං තුනට පල්ලෙහායිං ටැටූ එක පිම්බිලා.
  17. khjinesh

    ටැටූ_කෙල්ල

    ටැටූ එක හොයාගන්න හත් අට පාරක්ම බලන්න උනා කියහංකො.
  18. khjinesh

    Chamathka

    කවුරු මොනව කිවුවත් හොඳ පපුවක් තියන කෙල්ලෙක් කියල බය නැතුව මම ප‍්‍රකාශ කරනව.

    No contents