1. khjinesh

    Kello fb eke

    හොඳට හොයල බලපං මචං, දූරියං කියල හරි ලාවුලු කියල හරි නමක් දාපු කෙල්ලෙක් ඉන්නව ද කියල, ලොවෙත් නෑ. ඔක්කොම අර බෙරි මේ බෙරි, අර ඇපල් මේ ඇපල් තමයි.
  2. khjinesh

    කසාද බදිනවා

    අනේ සොරි මචං, මටනං එන්න වෙන්නෙ නෑ, මාසෙ අන්තිමනේ ඔෆීස් එකේ වැඩ වැඩියි. පොඩි එකා බලන්නවත් එන්නම්.
  3. khjinesh

    අපි බැන්දා මචන්ලා..

    Congratulations Bro
  4. khjinesh

    සිරස වේදිකාව හොල්මන් කල ඉසිනි ෙග් එවා කොහ&#354

    පට්ට අ.ත.ක.ස. අගනුවර තරුණ කවි සමාජය
  5. khjinesh

    hora badu

    හොර බඩු හංගල තියන නිසා වෙන්න ඇති පේන්නැත්තෙ.
  6. khjinesh

    Tattoo Makanna Puluwanida?

    මකන්න නම් මොකට ද බං ගැහුවේ. අනික මාත් දැකල තියනව අතේ උඩ හරියෙ වටේට ගහපු පච්චයක් මකපු එකෙක්. කැතේ බෑ බං අත පුච්චල. හරියට කුෂ්ඨයක් හැදිල වගේ.
  7. khjinesh

    sinhala fanny cartoons

    නමේ ඉඳලම ‘‘ෆනී’’ කියහංකො.
  8. khjinesh

    ටිකිරි මොලේ

    Patta
  9. khjinesh

    honda navi

    ඒක මිසක්, මට මතක විදියට 199,000.00 වගේ ගාන.
  10. khjinesh

    මෙන්න යකෝ pre shoot

    මාත් හිතුවේ එ්කම තමයි.
  11. khjinesh

    Lambada Song <3

    Nice Song
  12. khjinesh

    එකම දේ පිරිමින්ගෙයි ගැහැණුන්ගෙයි වෙනස්ක

    පස්වෙනි පිංතූරෙ අර කොල්ල ගලවන විදියට ටී ෂර්ට් එක ගැලෙව්වොත් නම් පුතේ ආයෙ අඳිනව බොරු.
  13. khjinesh

    honda navi

    අහල තියන විදියට නම් ගාන කීයයි කිවුවත් වැඩක් නෑ වගේ.
  14. khjinesh

    ලසිත් මාලිංග දේවත්වයෙන් පිදීම ඉන්දියානු&

    අවුලක් නෑ බං, ඉංදියාවෙ දි ‘‘යෝකර් බාබා’’ ලංකාවෙ දි ‘‘ජෝකර් බාබා’’ පොඩි වෙනසයි තියෙන්නෙ. :lol:
  15. khjinesh

    ගැහැනූන් අනූගමනය කරන ක්‍රම +18

    සම්පූර්ණ ඇත්ත.
  16. khjinesh

    wife + alcohol

    ඔවු ඔවු බං පට්ටම කේස්. බඳින කොල්ලට හරි කෙල්ලට හරි පුළුවන් තරම් ඇත්තම කියපල්ලා. බොරු මවා පෑම් කරන්න යන්න එපා. මොක ද ජීවිතේ ඉතුරු කාලෙම ජීවත්වෙන්න වෙන්නෙ එයත් එක්ක. නැත්නම් ජීවිතේ මේන්ටේන් කරනවට අමතරව බොරුවත් මේන්ටේන් කරන්න වෙනව. ඒක ජීවිතේ මේන්ටේන් කරනවට වඩා අමාරුයි.
  17. khjinesh

    🍩 නැව එනකං බලා සැනසෙමු...

    අදාළ නෑනේ.......
  18. khjinesh

    Sembuwatta Lake - A Paradise on Earth

    Nice place
  19. khjinesh

    අත් වැඩ!

    හයියෝ ...... නෝන්ඩි ලොරියයි, කින්ඩි තාච්චියයි.

    No contents