වී ගත්තද? 100ක සහතික මිලක් දීලා ඒ ගානටවත් ගත්තේ නෑනේ. 120ක් විතර වියදම් කරගෙන අස්වෙන්න ගත්තට පස්සේ කුණු කොල්ලෙට(75-80) මෝල් කාරයොන්ට දෙන්න වුනා.
160 ගානේ ගන්නවා, බය නැතිව වගාකරන්න කිව්වා බඩ ඉරිඟු. කීයකටවත් රජයෙන් ගත්තේ නෑ. කුණු කොල්ලෙට දෙන්න වුනා එකත්.
ඩඩ්ලි සිරිසේනයි, මෝල් කාරයොයි, අතරමදියොයි...