උබලගේ හැෂ්ටැග් වලින් කරපු මගුලක් නෑ. මිනිස්සු පාරට බැහැපු හින්ද ගෝටාට යන්න උනේ. පාරට බැහැපු උන් බහුතරයක් පතුමෙක් වත්, හැෂ්ටැග් මගුලක් වත් දන්නේ නෑ.
ඔයිට වඩා "කපුටු කාක් කාක් කාක්...බැසිල් බැසිල්" මිනිස්සු අතර ප්‍රසිද්ද වුනා. ඒක හදපු එකා හැබැයි පචුම් වගේ ඌ තමා අරගලේ නිර්මාතෘ, ගොටව එලෙව්වේ මම වගේ...