USD බැස්සුවා කියලා ආණ්ඩුවේ උන් පම්පෝරි ගැහුවා මිසක් මිනිස්සුන්ට හොඳක් වුනේ නෑනේ. බඩු තිබ්බ ගණන් මයි. Export කරන වුන්ටයි, ලංකාවෙයි රට ගිහිල්ලයි dollar හොයන එවුන්ට තමා කෙළවුණේ.
තෙල් වත් මිල සුත්‍රයකට අඩු කලේ නෑ. 375ට USD තිබුනත් තෙල් හරිනම් දැන් තියෙන වගේ මිලකට එන්නේ ලෝක වෙළඳපලේ අඩු වුන හින්දා...