1. සනෝජ්_තරංග

    Land market

    ඒ වුනාට මම බලපු එකක්වත් නම් අඩු කරලා නැහැ
  2. සනෝජ්_තරංග

    අලුතින් දාපු fd එකක් ඇපේට තියලා ලෝන් දෙනවද?

    එදාම ගන්න පුලුවන්. කල් ඉන්න ඕන නැහැ. FD එක දාපු දවසෙම පුලුවන්
  3. සනෝජ්_තරංග

    බිත්තර කතාවක් 🥚🥚🥚

    නැහැ වෙනසක් තියෙනව
  4. සනෝජ්_තරංග

    කාමරේ හදන්න කියල හැදුවේ..

    1.බිමට තේක්ක ලී අල්ලහන්...එහෙම අමාරු නම් VINYL Flooring හරි Laminated Flooring කරහන්... 2. Wall Stickers අලවහන්.. 3. උඩට Gypsum Ceiling එකක් ගහපන්
  5. සනෝජ්_තරංග

    පොනිල් ගෑස් වලින් ගසා කයි

    නැහැ එහෙම දෙයක් වෙලා නැහැ. කොප් එකේ සම්පුර්ණ වැඩසටහන බලන්න
  6. සනෝජ්_තරංග

    CEB care app එක

    Apple iOS ekata thiyanawa ban https://apps.apple.com/nz/app/ceb-care/id1467203111
  7. සනෝජ්_තරංග

    Apple music with android

    Playlist Flow eka mara smooth kiyanne mokakda
  8. සනෝජ්_තරංග

    Nissan Leaf price

    Leaf එකේ බැටරි අවුල් ගියාට පස්සේ Azeo Model එකට නම් 62KWH Battery එකක් තියන්න පුළුවන්. එතකොට 250+ KM යන්න පුළුවන් Single Charge එකෙන්. Battery එක ලක්ෂ 40 වගේ වෙන්නේ. පට්ටම ලාබයි. තව අවරුදු 5 - 6 දුවන්න පුළුවන්.
  9. සනෝජ්_තරංග

    Boots Everyday Use

    සාමානයෙන් උබල Casual කොහේ හරි Shoes දාගෙන යන්න වෙනකොට මොකක්ද දාන්නේ ? Bump ------ Post added on 1654270730
  10. සනෝජ්_තරංග

    Boots Everyday Use

    5.4 nam Mokada
  11. සනෝජ්_තරංග

    Boots Everyday Use

    උබට සෙට් වෙලා තියෙන හොඳ Casual Shoes / Boots මොනවද ?
  12. සනෝජ්_තරංග

    Boots Everyday Use

    මේ Boots දෙක සාමානයෙන් Casual වගේ ඩෙනිමක් ඇඳලා, Shirt එකක් ඇඳලා දාන්න ගැලපෙන්නේ නැද්ද ? Everyday Casual Use එකට
  13. සනෝජ්_තරංග

    Heta niwadu?

    ow neh
  14. සනෝජ්_තරංග

    මේ ගෙදර මේ ගානට වටිනවද ?

    මේ ගේම, මේ විදියටම වෙන තැනක හදන්න වියදම කියක් යයිද ?
  15. සනෝජ්_තරංග

    මේ ගෙදර මේ ගානට වටිනවද ?

    Area එක අවුලක් නැහැ. One Galle Face එකට පැය බාගයක් ඇතුලත යන්න පුළුවන් වෙන්න ඕන. ගෙදර ඉස්ස‍ර පාර Carpeted 20FT Road එකක් වෙන්න ඕන...Commercial Building වගේ ගෙයකුත් අවුලක් නැහැ වාඩ හොඳයි Main Road එකක් ඉස්ස‍ර තියෙනවා නම්. ගෙදර Modern Look එකක් තියෙන්න ඕන
  16. සනෝජ්_තරංග

    මේ ගෙදර මේ ගානට වටිනවද ?

    https://ikman.lk/en/ad/a-spacious-house-for-sale-nugegoda-for-sale-colombo මේ ඉඩම සහ ගෙදර ගැන මොකක්ද උබලගේ අදහස ? ගේ නම් හැබැයි Modify කරගන්න වෙනවා
  17. සනෝජ්_තරංග

    මේ ගෙදර මේ ගානට වටිනවද ?

    උබ කියන්නේ මේ කෑලි කඩන ඉඩමේ ද ? මේකේ නම් ලක්ෂ 50 ක් වෙන්නේ නැහැ...

    No contents