සනෝජ්_තරංග

Well-known member
  • Dec 29, 2012
    1,918
    883
    113
    Colombo
    මේ Boots දෙක සාමානයෙන් Casual වගේ ඩෙනිමක් ඇඳලා, Shirt එකක් ඇඳලා දාන්න ගැලපෙන්නේ නැද්ද ?

    Everyday Casual Use එකට


    DD-0721-3-6880_1500x1500.jpg
    DD-0721-3-6888_1500x1500.jpg

    FRACAP-X-DUKE-DEXTER_03-905x630 copy.jpg
     

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,653
    19,505
    113
    Oni adumak onima sapattu dekak modeling un danakota adinakota lassnata tiyaenawa et kalu katha anathayao dammama bahina wahane loku ekak nam eka patta looking wena athare bus eke wage yanwanm henama gode wennat balapanwa.
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,243
    20,780
    113
    මම දැකලා තියෙන විදියට සමහර අයට ගැලපෙනවා. සමහර අයට සෙට් නෑ. විශේෂයෙන් හොඳ උසක් තියෙන පෘෂ්ඨිමත් අයට(ගොඩක් මහත අය නෙවෙයි ගානට ඉන්න අය.) වගේ ගොඩක්ම ගැලපෙනවා. කොට හෝ කෙට්ටු අයට එච්චර සෙට් නෑ කියලා හිතෙන්නේ
     
    • Like
    Reactions: siri_ayya

    සනෝජ්_තරංග

    Well-known member
  • Dec 29, 2012
    1,918
    883
    113
    Colombo
    :yes: ඔව් හොඳ උස උසේ ගානට මහත අයට තමා සෙට්. මගේ අනුමනේ 5ft 7/8in වත් අඩුම.
    සාමානයෙන් උබල Casual කොහේ හරි Shoes දාගෙන යන්න වෙනකොට මොකක්ද දාන්නේ ?

    Bump
    ------ Post added on Jun 3, 2022 at 9:08 PM
     

    planner123

    Well-known member
  • May 22, 2018
    7,747
    13,288
    113
    Ube angata proportionately boots kapila penne nathnam ganin oka. Otherwise you'll look like a clown.

    Oke adiya kethai mata nam.
     
    • Like
    Reactions: Nimeshaya