මේ ගෙදර මේ ගානට වටිනවද ?

සනෝජ්_තරංග

Well-known member
  • Dec 29, 2012
    1,920
    883
    113
    Colombo
    Ona area eka daanna machan. Minimum rooms keeyak onada ?
    Area එක අවුලක් නැහැ.

    One Galle Face එකට පැය බාගයක් ඇතුලත යන්න පුළුවන් වෙන්න ඕන.

    ගෙදර ඉස්ස‍ර පාර Carpeted 20FT Road එකක් වෙන්න ඕන...Commercial Building වගේ ගෙයකුත් අවුලක් නැහැ වාඩ හොඳයි Main Road එකක් ඉස්ස‍ර තියෙනවා නම්.

    ගෙදර Modern Look එකක් තියෙන්න ඕන
     
    • Like
    Reactions: lasankandy

    planner123

    Well-known member
  • May 22, 2018
    8,679
    14,878
    113
    Area එක අවුලක් නැහැ.

    One Galle Face එකට පැය බාගයක් ඇතුලත යන්න පුළුවන් වෙන්න ඕන.

    ගෙදර ඉස්ස‍ර පාර Carpeted 20FT Road එකක් වෙන්න ඕන...Commercial Building වගේ ගෙයකුත් අවුලක් නැහැ වාඩ හොඳයි Main Road එකක් ඉස්ස‍ර තියෙනවා නම්.

    ගෙදර Modern Look එකක් තියෙන්න ඕන
    Kirulapana side eke balapan mchn.
    Lankapropertyweb eketh balapan. Habai ithin middle party innawa.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Parawal menapu gaman godak un sadda netuwa wikunanawa...gaththa eka amaruwe...godak parawal loku karanna menala tinne eken parisam wenna ona

    සිරා බන්, මෙන් රෝඩ් එකේ හරි මැද ඉදන් ඉඩමට හදන්න තියෙන සීමාවට එද්දී අන්තිමේට ඉතුරු වෙන දෙයක් නෑ ඊලගට

    Area එක අවුලක් නැහැ.

    One Galle Face එකට පැය බාගයක් ඇතුලත යන්න පුළුවන් වෙන්න ඕන.

    ගෙදර ඉස්ස‍ර පාර Carpeted 20FT Road එකක් වෙන්න ඕන...Commercial Building වගේ ගෙයකුත් අවුලක් නැහැ වාඩ හොඳයි Main Road එකක් ඉස්ස‍ර තියෙනවා නම්.

    ගෙදර Modern Look එකක් තියෙන්න ඕන

    බත්තරමුල්ල ඉදන් නම් පැය බාගෙන් එන්න බෑ බන් ගෝල්ෆේස් එකට නම්.
    ------ Post added on May 15, 2022 at 4:49 PM
     
    • Like
    Reactions: Lionzzz

    dilanexe

    Well-known member
  • Aug 1, 2015
    1,297
    1,825
    113
    මේ ගෙදර මේ ගානට වටිනවද ? නැත්තම් මිල වැඩි ද ?

    fitted.jpg

    iKman LINK

    දාලා තියෙන්නේ කොටි 10.

    11,000 SQFT

    19 Perches

    4 BR & 4 Bathrooms

    Address : Pothuarawa Road, Pelawatha

    මේ පාරේ ඉඩම් මිල එහෙම කොහොමද ?

    සාමානයෙන් 1 SQFT එකකට කොච්චර වගේ වියදමක් යනවද දැන් සහ මීට අවුරුදු 4 කට කලින් ???
    ඔය ගානට පට්ට වටිනවා අරන් දාපං
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,942
    113
    Black Pearl
    Area එක අවුලක් නැහැ.

    One Galle Face එකට පැය බාගයක් ඇතුලත යන්න පුළුවන් වෙන්න ඕන.

    ගෙදර ඉස්ස‍ර පාර Carpeted 20FT Road එකක් වෙන්න ඕන...Commercial Building වගේ ගෙයකුත් අවුලක් නැහැ වාඩ හොඳයි Main Road එකක් ඉස්ස‍ර තියෙනවා නම්.

    ගෙදර Modern Look එකක් තියෙන්න ඕන
    ochchara budget ekak tiyanawanam colombo city ekenma ganna, 15mins enna puluwan
    https://www.lankapropertyweb.com/sale/property_details-518620.html
     
    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,803
    1
    4,876
    113
    40
    හත් ඉලව්වෙ!
    oya gedara dan haduwoth kiyak wage yanawada kiyala thamai ochchara wedi karal aththe diiganna puluwan wei kiyla... :rolleyes2:
    Max okya property eka 80Mil wage wei man hithanne..oka 90Mil walata wage katha kaala balahan..bari wena ekak naha..offer eka dila thiyahan..