මචංලා... අද කොලබ එනගමන් මගදි හම්බවෙලා වෙල් මාලු වගයක් ගෙනවා.. වැඩේ කියන්නේ ඒව මාර පිලීගදයි නේ බං.. ඒ හැටිද නැත්තං වෙන අවුලක්ද...
මං මේ හිත හිත ඉන්නේ මේ ටික උයනවද නැත්තං මෙහෙමම විසික් කරලා දානවද කියලා...
ඔවා මූදූ මාලු වගේ උයන්න බැ. හොදට සුද්ද කරපිය. බැරිනම් විසික් කරපන්. පිලිගද ගගහා කන්න බැ. මොක්කුද මාලු. ලූලාද? කාවයියොද? අගුලුවොද?

ආ මිනිහෝ..වෙල් මාලු ගෙනත් දැන් ඒ ටික පිලීගදයි කියල ත්‍රෙඩ් දාන්න තරමටම බූරුවෙක්ද මිනිහෝ උඹ..
යකෝ මඩ වලවල් වල ඉදලා අල්ලන මාලුවෝ උන්..
උන් ඉතිං පිලි ගද ගහන්නේ නැතුව ඇයි උඹ බලං හිටියේ උන් සදුන් සුවද ගගහා වලදේ දාලා තම්බන්නද?
තෝ වගේ මී හරකෙක් වෙල් මාලු කනව දැක්ක පලවෙනි පාර මම මේක..

lol yako thoo namආ මිනිහෝ..වෙල් මාලු ගෙනත් දැන් ඒ ටික පිලීගදයි කියල ත්‍රෙඩ් දාන්න තරමටම බූරුවෙක්ද මිනිහෝ උඹ..
යකෝ මඩ වලවල් වල ඉදලා අල්ලන මාලුවෝ උන්..
උන් ඉතිං පිලි ගද ගහන්නේ නැතුව ඇයි උඹ බලං හිටියේ උන් සදුන් සුවද ගගහා වලදේ දාලා තම්බන්නද?
තෝ වගේ මී හරකෙක් වෙල් මාලු කනව දැක්ක පලවෙනි පාර මම මේක..

ඉතින් බන් මේක ත්‍රෙඩ් එක නොදැම්මන් මෙච්චර දෙයක් ඌ දැනගන්නෙ කොහොමද..උභතෝකොටික පුරස්නයක් ආවම දැන් ඕන කෙනෙක් එන්නෙ එලකිරියටනෙ උපදෙසක් ගන්න..
දැන් මේක අගේට මාලු ටික ලුනු ගොරක දාල සුද්ද කරල මැටි වලදේ ලිපේ තියල ගිනි පිබිනවත් ඇති..
බලහන් ඒක මාලු කාල හෙට ත්‍රෙඩ් එකෙට ඉස්තුති නොකර ඉදීද කියල
දන්නැත්තං මොන බඩකඩිත්තුවකටද ගෙනාවේ රෙද්ද..
ගෙදෙට්ට මාලු ගෙනල්ල දැන් වලද කුස්සියේ තියෙද්දි දුවල ඇවිල්ලා කම්පියුටර් එක ඔන් කරං අපෙන් අහනවා පිලීගදයි මොකද කරන්නේ උයන්නද කියලා..
ඉතින් බන් මූ ෆුල්ෆේස් හෙල්මට් එක ගැලෙව්වෙ මාලු වලදට දැම්මට පස්සෙ වෙන්න බැරිද ?
ඔව්. මේක නම් ඇත්ත. වැව් මාලු ගන්නවනම් හලාවත වගේ පැතිවලින් ගන්න. උන් කුබුරු කරන්නේ නැ. ඒ පැතිවල වැව් පුරන්වෙලා වැස්ස කාලෙට වාන් දාපුවහම මාලු ඔනා තරම් තියනවා. කුබුරු කරන පැතිවල මාලු කන්න හොද නැ තමා.පෝරිසාදයා;21480286 said:මචන් වෙල් මාලු ගන්න එපා .. කුඹුරු වලට ගහන තෙල් වල බැර ලෝහ ඔක්කොම ඔය මාලුන්ගෙ ඇඟේ තියෙනව කියල හොයාගෙන, විශේෂයෙන්ම කොලඹ බොල්ගොඩ ගඟේ . අනික් පැති වලත් එහෙමයි. වැව් තියෙන පැති වල නම් ටිකක් ශේප් ඇති.