;) මටනම් කියන්න තියෙන්නෙ මෙන්න මේක කරන්න එපා මචන්, (උබ උබේ වටේ ඉන්න උන් එක්ක එකට සසදන්න යන්න එපා හිතෙන්, මානසිකව වැටිලා කෙලවිලාම යනවා ආයෙ ගොඩ ඒමක් නැත) මේක මමත් මුලදි කරපු පට්ට ගොන් වැඩක්. පස්සෙ මේ photo එක දැක්ක fb එකේ තියෙනව. මේක පට්ටෙටම මගේ හිතට වැදුන photo එකක්, එදා මේක save කරගත්ත, අද...