1. Rahula Kasun

    Sandani pathirage

    :love: ආදරේ හිතෙනව
  2. Rahula Kasun

    පවු නේද..

    :dull: පවු බන්, හැබැයි ඔය වෙලාවට ලගට ගිහින් අතගාන එකනම් එච්චර හොද නෑ
  3. Rahula Kasun

    Fully Sponsored Online Learning Opportunity

    :love: :love: (y) ;) ඉගෙන ගන්න මේ වගේ දේවල් අපිත් එක්ක බෙදාගත්ත උබට ගොඩාක් ස්තූතියි මචන්..! ජය වේවා..!
  4. Rahula Kasun

    මොක්කුද බං මේ වැද්දො ටික?😂😂😂😂

    :baffled: නෙදකින් වේසාවෝ සෙට් එකක්ම එකම තැන.
  5. Rahula Kasun

    බදින්නැතුව තනියම ..

    :D මමනම් කියන්නෙ කසාද බැදපන්, නොබැද ඉන්නවනම් මල්ටි මිලියනයර් සීන් එකේ ඉන්න පුලුවන්නම් ඕකේ. එහෙම මට්ටමක් නැත්නම් අනේ හපොයි මට වුනු දෙයක් කියල අනිවා හිතෙයි වයසට ගියාම. මං දන්නෑ ඇයි උබට ඔහොම හිතෙන්නෙ කියල, එක්කො උබ බොක්කෙන් ලව දී්පු කෙල්ල වටේ ගියා හෝ, අනිත් කපල් නටන පිස්සු දැකල උබට ඔහොම හිතෙනව...
  6. Rahula Kasun

    පිළිකා රෝගයෙන් මිදුණහැටි

    :love: :love: වටිනව කොල්ලෝ.. ජය වේවා..!
  7. Rahula Kasun

    Table Donation for Scurvy - Charity Work

    :lol: තව ටිකකින් ඇවිත් කියයි "උබේ අම්ම එකක් අරන් දුන්නා කියල" :lol::lol: අම්මට බන්නගන්න තියෙන ආසාවක්
  8. Rahula Kasun

    මේ පාර ජන්දේ දාන්නේ කාටද

    :yes: පරන හිටපු නාකි හම්පඩ නරි රැලටනම් දෙන්නෙ නෑ, :yes: හම්බ, දෙමල හුට්ටලටත් දෙන්නෙ නෑ :yes: තරුන කොල්ලෙක්ට හෝ කෙල්ලෙක්ට දෙනවා අනිවා.. මාතරින් නිපුන කියල එකෙක් ඉල්ලනවා පොහොට්ටුවෙන්, උට දෙනවා.
  9. Rahula Kasun

    දුම්‍ රිය රියදුරකු වෙන්න

    :dull: වඳ වෙන්න ඇති ඉඩකඩ ගොඩක් වැඩියි කියලනම් අහල තියෙනව, ආමි එකේ සංඥා බලකායෙ ඉන්න අයටත් ඔය සීන් එක බලපානව, අපේ මාම කෙනෙක් ඉන්නවා නේවි සංඥා බලකායෙ, පොරටත් ලමයි නෑ ඉතින් :sorry: එන්ජින් එකේ රස්නෙත් එක්ක ගොඩ කලක් ඉන්න නිසා තමා සීන් එක වෙනව කියන්නෙ, මමනම් හරියටම දන්නෙ නෑ, තව හොයල බලල පලයන් මචන්. ජය..!
  10. Rahula Kasun

    පොෂ් ගල් පේන්න කෑලි ඉන්න බැංකු

    ;) මේකනම් අදින සීන් එකක් නෙමෙයි, දැක්කා දවසක් මාතර නූපෙ තියෙන මහජන බැංකුවේ මාරම ලස්සන අක්ක කෙනෙක් :love: හම්මේ මං ගිය වැඩෙත් පැත්තක තියල ඒකිදිහා බලාගෙන උන්නා මතකයි, සාරි එක ගහල මාරම කියුට් බන්. ඒක මතක් වුනා උබේ මේ සීන් එක දැක්කම. ගොඩක්ම Pvt bank වල තමයි කොටට ගහන් කෙල්ලො ඉන්නෙ. උබේ සීන් එකට ඉතින්...
  11. Rahula Kasun

    වර්ජින්ද ඕනෙ

    :lol: ඒ ඉතින් A/L මානසිකත්වේ තියෙන උන් මචන්..
  12. Rahula Kasun

    වර්ජින්ද ඕනෙ

    :yes: :yes: 100% truth..! කොල්ලෙක් virgin කියන්නෙ පට්ටම නෝන්ඩි සීන් එකක් ඉතින්. :rofl: දැන් ඉතින් virgin බැල්ලියො ටික ඇවිත් මට බනින්න එපා :lol:
  13. Rahula Kasun

    දෙවෙනි ඉනිමේ චුටි මැනිකේ

    tan colour කෙල්ලෙක් තරම් හිතට වදින්නෙ නෑ මේකි :yes:

    No contents