මගෙ අවුල කවදාවත් හොඳ කරන්ඩ බෑඋඹේ කේස් එක හොඳෙයි?
Setraline 100mg use krla blanna issella insomnia naha neda........pressure teynwa neda
Karant shock kare nddaමගෙ අවුල කවදාවත් හොඳ කරන්ඩ බෑ
මම adhd ආබාධිත කෙනෙක්
Ubata energy adui wage teyenwda, insomnia kiwwe ninda yannati problem teyedaNa mcn
Mental pressure thama thyenne
Okata menatality eka up weyida machan
free කිව්වෙ?
තුණ්ඩුවක් නැතුව මේ වගේ බේත් පාමසිවලින් දෙන්නෙ නෑ
free බෙහෙත් දෙන්නෙ ඉස්පිරිතාලෙන්Beheth ganna bn
Doctor kenek
NaUbata energy adui wage teyenwda, insomnia kiwwe ninda yannati problem teyeda
Nafree බෙහෙත් දෙන්නෙ ඉස්පිරිතාලෙන්
චැනල් කරන්ඩ සල්ලි නැද්ද?
Mcn therenne nathi ewa goda daganna tips tikak dyankoවර්තමානයෙ හිත තියාගන්
සිද්ද නොවුන දෙවල් ගැන හිතන්න එපා
ඒ කීවෙNa
Energy nm zero wage thama
Na
Mcn therenne nathi ewa goda daganna tips tikak dyanko
sertralin හොඳ බේතක්Setraline 100mg use krla blanna issella insomnia naha neda........pressure teynwa neda
Number dunna ekata call krpn doctor meet wela behet ganin free behet denneNa
Energy nm zero wage thama
Na
Mcn therenne nathi ewa goda daganna tips tikak dyanko
Mcn therenne nathi ewa goda daganna tips tikak dyanko

උබට ලෙඩක් නැහැ මට පෙන හැටියටමගෙ අවුල කවදාවත් හොඳ කරන්ඩ බෑ
මම adhd ආබාධිත කෙනෙක්
Repeat ewa goda dagannaඒ කීවෙ
Temporary da permanant hari yayidasertralin හොඳ බේතක්
එකපාර 100mgක් (පෙති 2ක්) බොනවට වඩා
25mg පටන් අරං ටික ටික වැඩි කලානං හරි
ElaNumber dunna ekata call krpn doctor meet wela behet ganin free behet denne
Campus bnමොකක්ද විභාගෙ කියල තාම උඹ කිව්වෙ නෑ![]()
මටනම් කියන්න තියෙන්නෙ මෙන්න මේක කරන්න එපා මචන්, (උබ උබේ වටේ ඉන්න උන් එක්ක එකට සසදන්න යන්න එපා හිතෙන්, මානසිකව වැටිලා කෙලවිලාම යනවා ආයෙ ගොඩ ඒමක් නැත) මේක මමත් මුලදි කරපු පට්ට ගොන් වැඩක්. පස්සෙ මේ photo එක දැක්ක fb එකේ තියෙනව. මේක පට්ටෙටම මගේ හිතට වැදුන photo එකක්, එදා මේක save කරගත්ත, අද වෙනකම් phone එකේ තියෙන photo එකක් මේක. දැන්නම් මොකා මොක කරත්. මොන මට්ටමෙන් හිටියත් මට අදාලම නැති සීන් එකේ ඉන්නෙ මම. i don't care තමා, එහෙම ඉදල බලහන් හිතට දැනෙන සතුට කියල නිම කරන්න බෑ ඉතින් 


රට වටේ ඇවිදින්න පලයන් ගෙදරින් ගැලවිලා, ගෙදර හැම ප්‍රශ්නෙම උබේ කරගෙන දුක්ගන්නාරාල වෙන්න යන්න එපා. උබට හැම ප්‍රශ්නෙම විසදන්නත් බෑ, හැම ප්‍රශ්නෙම ඔලුවට ගන්නත් එපා., බැහැපන් නිදහසේ, මුහුදෙ නාපන්, හොදට ඉර අවුවේ ඇවිදපන්, හොදට හුලග වැදෙන්න දුරක ඇවිදපන්, හිතට එන ඕනම ප්‍රශ්නයක් කතාකරන්න පුලුවන් හොද යාලුවෙක් ලගින් තියාගනින්. උට තියෙන ප්‍රශ්නත් අහපන්,ඒවත් බෙදාගනින්, 
පුලුවන්නම් බියර් එකක් හරි ගහපන් යාලුවො එක්ක සෙට් වෙලා ආතල් එකේ චැටක් දාගෙන, හයියෙන් හිනාවෙයන් හැමදේම අමතක වෙන්න, හිතේ ප්‍රශ්න තියන් ඉන්න ඉන්න තමයි ඔය ලෝකෙ නැති මානසික ලෙඩ හැදෙන්නෙ
අපි හැමදාම ඉන්න ඇවිත් නෑ බන් මේ ලෝකේ..ආතල් එකේ ඉදින්.තියෙන ප්‍රශ්න ඉක්මනට ඉවර කරගෙන දවසක සතුටෙන් ආතල් එකේ ඉන්නව කියල හිතාගෙන ඉන්න එපා එහෙම දවසක් කවදාවත් එන්නෙ නෑ මචන්. ප්‍රශ්නත් එක්ක ඉන්න ගමන් ලැබෙන පොඩි මොහොත හරි විදපන් සතුටු වෙයන්.