ඉස්සරනම් ගොඩක් වෙලාවට,
මාරු සල්ලි වලින් රුපියල් 100ක් විතර
වැඩිපුර ලේන්සුවක් (මගේ අත්වලට අම්බානක දාඩිය දාන අව්ලක් තියෙනවා :sorry:)
වැඩිපුර පෑනක්
පොඩි කොළ කෑල්ලක්.. (ඕකනම් තාත්තයි පුරුදු කළේ.)
පෙන් එකක්
ඩේටා කේබල් එකක්
පොඩි ෂොපිං බෑග් එකක්..(බයික් එකේ යනකොට වැස්සොත් ෆෝන් එක බේර ගන්න:yes:)...