කාටවත් කඩේ යන්න එපා #225 ම හොරු ශ්‍රී ලාංකීය ජාතිය, රට (ආගම නෙමයි ජාතිය ) දිනන තැනට වැඩ කරන පාවෙන චන්දයක් වෙන්න. නැත්නම් කොචිකඩේ මරුන පුංචි ළමයි හීනෙන් පෙන එක නවතින එකක් නැතිවෙයි. පක්ෂ වල ගැත්තෝ වෙන්න එපා මචන්. මට අනුවනම් #225 ම හොරු #උන් ඔක්කොම දැනගෙන හිටිය. මාරට, සිරාට, ලපයට, පොනිලට...