FBI + CIA හා ශ්‍රී ලංකාව අද හෙට

nokia4n

Well-known member
  • Apr 7, 2008
    888
    383
    83
    Finland
    FBI + CIA හා ශ්‍රී ලංකාව අද හෙට

    ඇමරිකාව පසුගිය කාලයේ මාන බලගෙන හිටියෙ ලංකාවේ එයාලගෙ Base එකක් ස්ථපිත කරන්නේ කොහොමද කියල.

    නමුත් කෙසේ හෝ ඔවුන්ගේ අභිමතය පරිදි සියල්ලක්ම දැන් සිද්ද වෙමින් පවතී.

    ඇමරිකාවට ඕනේ වෙලා තිබ්බෙ ඔවුන්ගේ හමුදාවක් මේ රටේ වැඩ වලට යොදවන්න. මේ හැමදෙයක් අස්සේන් දැන් FBIහා CIA කියා අපේ රටට එන්නේ අපේ රට තවත් සිරියාවක් හෝ හයිටි රාජ්යක් කිරිමකටද?


    පහත කරුනු යම් ඉගියක් පලකරනු ඇත.

    *ශ්‍රී ලංකාවට ඇමරිකා අත පෙවීම පසුගිය කාලයේ වැඩි වීම.

    *ඇමරිකානු හමුදා යුද මෙහෙයුම් වැඩි වශයෙන් ලංකාව අවට සිදු කිරීම (පෙර කාලයෙත් සිදු උවද පසුගිය කාලයේ වැඩි විය)
    *වෙනත් රට වලට වඩා ඇමරිකාව සමග කිට්ටු සම්බන්දකම් පැවැත්වීම.
    *ලංකාවෙ මුහුදු තීරයේ ඇමරිකානු නවික හමුදා එකක් ස්ථපිත කිරීම.

    *ශ්‍රී ලංකා හමුදාවේ බලය අඩු කිරීම. මෙමගින් ඔවුන්ගේ හමුදාව රට තුල සිදුවන ත්‍රස්ත්‍ර ක්‍රියා මැඩලීමට යොමු කිරීම.

    තව දේවල් ගොඩක් සිදු වෙලා තියෙනවා. මට මතක විදිහට තමයි මේ දේවල් දැම්මේ.
    උබලටත් මේ ගැන යම් අදහසක් තියෙනවා නම් කොටාගේන පලයල්ලා
    හැබැයි ඉතින් මේ දෙවල් කතා කරනවා ඇරෙන්න අපිට වෙන කරන්න දෙයක් නෑ මචන්ලා

    තෙරුවන් සරණයී.


    මගේ පුද්ගලික අදහසකි.,

    ඔබලාගේ අදහස් වලට ගරු කරමි.
     
    • Like
    Reactions: The Pluto

    arrow445

    Well-known member
  • Aug 14, 2018
    701
    755
    93
    දැම්ම බැහැල වැඩට

    D46JWbYWAAEC-3L.jpg:large
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ලිදේ ඉන්න ගෙම්බො වෙන්න එපා .



    මේක බලන්න .


    https://en.wikipedia.org/wiki/List_of_countries_with_overseas_military_bases


    අම්ම අප්ප මතක් කරන්න එපා දැන් . නවීන ලෝකෙ රටකට තනියම ජීවත් වෙන්න බෑ :yes::yes::yes:. බුද්දිමත්ව හිතල මන් වැරදිනම් කියන්න
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    උන්ට ලංකාවෙ camp හදන්න නම් ඕනි වෙන එකක් නැහැ.. උන්ගෙ base එකක් indian ocean එක cover කරන්න තියනව..
     

    nokia4n

    Well-known member
  • Apr 7, 2008
    888
    383
    83
    Finland
    ලිදේ ඉන්න ගෙම්බො වෙන්න එපා .



    මේක බලන්න .


    https://en.wikipedia.org/wiki/List_of_countries_with_overseas_military_bases


    අම්ම අප්ප මතක් කරන්න එපා දැන් . නවීන ලෝකෙ රටකට තනියම ජීවත් වෙන්න බෑ :yes::yes::yes:. බුද්දිමත්ව හිතල මන් වැරදිනම් කියන්න




    කවදාවත් නෑ මචන්.

    හිතට දැනුන දේ විතරයි කිව්වේ.
     

    Emoney_Help

    Member
    May 3, 2017
    1,586
    103
    0
    American ewun ta Lankawata paninna bomba gahanna onada ban. Kalinuth photos dala thibuna neda American plane ekakin monawada badu wagayak meheta ganalla.
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ලිදේ ඉන්න ගෙම්බො වෙන්න එපා .



    මේක බලන්න .


    https://en.wikipedia.org/wiki/List_of_countries_with_overseas_military_bases


    අම්ම අප්ප මතක් කරන්න එපා දැන් . නවීන ලෝකෙ රටකට තනියම ජීවත් වෙන්න බෑ :yes::yes::yes:. බුද්දිමත්ව හිතල මන් වැරදිනම් කියන්න

    තනියම ජීවත් වෙන්න බැරි එක ඇත්ත. ඒ වුනාට ගෙට ගන්නෙ මොක්කුද කියල හොඳට හිතල බලන්න ඕනෙ. උන් අපිට ආදරේ නෑනෙ. උන්ගෙ ජාතියෙ උන්ම කියනව ලෝක සාමෙට වැඩිම තර්ජනේ ඇමරිකාවෙන් කියල. සුදු හම තියෙන ඉංග්‍රීසි කතා කරන සුද්දොමයි කියන්නෙ. සිංහලෙන් කිව්ව වගේ නෙමේනෙ.

    මේක හොඳට කියවන්න. ආයුද බිස්නස් වෙනුවෙන් මේවගේ දෙයක් කලොත් ?

    You start arming and training a local rebel group or groups in a country that is not “very obedient” with the help of your intelligence agencies and client states. If no such rebel group exists than it must be created.
    Instead of operating in the vast countryside like the insurgent groups of the 60s and 70s, this rebel group will operate in Urban Areas or in close proximity to urban areas.


    There will be casualties when the armed forces of the target country launch an operation to get rid of the insurgents operating in the urban areas. Casualties will take place because urban areas have a higher population density compared to rural areas. But the government of the target country doesn’t have a choice in this. If they did nothing than this will strengthen the position of the rebels who will overwhelm the government forces in the long run.


    When the government launches an operation to clear the urban areas and civilian deaths take place than the media of the countries that are backing the rebels will go on a witch hunt. They’ll blame everything on the government, they’ll exaggerate the number of civilian deaths and they’ll come up with false reports of government troops committing atrocities. The media channels will than appeal to the governments of their own respective countries to do something about those evil government troops who are allegedly killing babies and raping women.


    After the media witch hunt, the “international community” will make plans for a “humanitarian intervention”. They’ll bomb the government forces into oblivion and the bombing campaign would be indiscriminate which means that it will inevitably lead to civilian casualties and destruction of vital infrastructure.