කෝටි 65 කින් හැදූ එක ගෙයක් හෝ නොපෙන්වූ ටිරාන් අලස් මාධ්‍ය ඉදිරියේ සුදනා වීමට තැත් කළද ඔහුගේ තවත් අපරාධ හෙලිවෙයි.
සුනාමියෙන් අසරණ වූ මිනිසුන් වෙනුවෙන් වෙන් කළ මුදල් කෝටි 65 ක් ගසා කෑ ටිරාන් අලස් නමැති හොර දෙටුවා තම නිර්දෝෂී භාවය ඔප්පු කිරීම සඳහා අධිකරණයට නොගොස් මාධ්‍ය ඉදිරියට පැමිණ සුදනා...