මේවා අපි පොඩි කලේ එක වසරේදී ඉගන ගත්ත පළමු පොත. ඒකාලේ මතක් වෙනකොටත් ආසයි නේ ද?
නමුත් මේ පොත් ලියපු මිනිස්සු කොච්චර දුර්වලයිද. ළමා මනසට මේක හරිම අපබ්‍රන්ස්යක් වගේ නේද . නිකන් ලියන බාසාව කතා කරන බාෂාව මික්ස් වෙලා වගේ නේද. මේක ලමා මනසට කොච්චර සරලව ලියන්න තිබ්බද ? අයි ඩෝන්ට් නෝ වයි .
හිතා ගන්න බැහැ උඩ වාක්‍යයයි පහත වාක්‍යයයි. අනේ මන්ද ඒකාලේ කවුද මේ පොත් කියුවේ කියලා.

අඩේ උඹල අවුරුද්ද ඉවර වෙන්න කලින් පොතම පාඩම් දීල ඉවර කලාද බං 
