හෙළ පානයක් නිවසේදීම... පුරුෂ පාර්ෂවයට පමණි.18+
හොඳයි කාලෙකින් මාර සරණියට ලිපියක් දැම්මෙත් නැති හින්දා මං තීරණය කලා කාලේ හැටියට බොහෝම දෙනෙකුට පරයෝජනවත් දෙයක් කියා දෙන්ට.. අනිත් කාරනේ තමා මට මේ පුරුෂ පාර්ෂවයෙන් හෙන චෝදනාවක් තිබුනා හැමදාම ගෑණු ළමයින්ට උයන හැටි කියා දෙනවා මිසක් එයාලට හරියන...