1. C

    Post only Officially Confirmed News

    දැනුම්වත් වීමි ..ස්තූතියි
  2. C

    Post only Officially Confirmed News

    දැං උන් ඉන්දියාවෙන් ගෙන්නයි උඹත් කරන මෝඩ වැඩ කුරුල්ලො
  3. C

    කැ& මීඩියා බල්ලො

    මචං රටේ පාලකයො මේ වෙන දේවල් දැනෙන් නෑ වගේ ඉන්නෙ මිනිස්සු තව ඇවිස්සිලා ගේම ඉල්ලුවොත් ඒකෙ වාසිය ගන්න කියලයි මට හිතෙන්නෙ අල්ලන අල්ලන එක පෙන්නල උන් රිලීස් කරා කියලත් මිනිස්සුන්ට දැනෙන්න අරිනව.මේව ඔක්කොම තිර රචනා ලියල රඟපාන්නෙ බන් .
  4. C

    ගීත්මා බණ්ඩාර

    සඳනි තරහ වෙලා අන්න
  5. C

    මරණය-මරණය-මරණය

    සේකරගෙ නොමියෙමි තමා මටන්ම් වැදුනේ තදටම
  6. C

    රටට ණය නැති පිනැති සිංහල කොල්ලො සෙට් වෙන්&#350

    මචන් අතුකෝරල ,අඹසෙවන ,සල්ගාඩු සිංහල ශ්‍රියානි එක ටැමිල්,රත්තරං බඩු කඩ ඔක්කොම වගෙ ටැමිල්.
  7. C

    Suzuki Baleno XT Set Option - 2016 (Local Stock)

    ඔව් මචන් ෆිට් ඇන් ෆිනිශ් එලටම තියෙනව.එලියෙන් බැලුවම මාර ගති ඩෑශ් බෝඩ් එක තමා චොර..
  8. C

    ඉස්කෝලෙ ආව ලමයි ගාන නිව්ස් වලට ආඩම්බරෙන් &#348

    සමහර ඉස්කෝල ගාව පොලිසියෙන් තියා සිකුරුට්ටෙක් වත් නෑ..දෙමාපියන් ඇවිත් ගේට්ටු ගාව ඉන්නව...පුදුම රටක් බන් මේක
  9. C

    මාලිගාවත්ත-කඩු-58

    අපි ලංකාවේ ඉන්නෙ රත්තරං
  10. C

    ගීත්මා බණ්ඩාර

    බලපල්ලකො අපේ කොල්ලන්ට තියෙන දැවෙන ප්‍රශ්න ...:lol:
  11. C

    මාලිගාවත්ත-කඩු-58

    පොලිසියෙන් එලවද්දිත් යන වේගෙ බන්..වීඩියෝ කරන්න එපා කියන්නෙ ඇයි දන් නෑ
  12. C

    ලංකාවේ දැක තිබෙන විශිෂ්ඨ පුද්ගලයින් කවුද

    වෛද්‍ය සේනක බිබිලේ මහතා
  13. C

    ජාතිවාදී පකයිනි

    ඒක ඇත්ත බන්
  14. C

    දැන් මොකද කරන්නේ?

    අනේ මන්ද බොලව් ...ඇඬෙනව
  15. C

    ඒඩ්ස්ද?

    ඒඩ්ස් හැදුනම වෙන්නෙ ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල නිසා නිතර ආසාදනය වෙන එක ලඟ ලඟ හෙම්බිරිස්සාවක් හැදුන කියල ඒඩ්ස් කියල හිතන්න එපා.සැකයක් තියේ නම් ලඟම රෝහලට ගිහින් ලේ එකක් බලා ගන්න නොමිලයේ ම.
  16. C

    ජාතිවාදී පකයිනි

    මොකක්ද බන් මෑන්ස් කියන්නෙ
  17. C

    මහා සිංහල සංවිධානයක් ගොඩනඟමු..

    ඒක ඇත්ත අපි මෙහෙම කතා කරාට අද දේශපාලනය කියන්නෙ ජරා ගොඩක් අලුත්ම පක්ෂය ක් බහුතරයක් ගන්නව කියන්නෙ ලේසි වැඩක් නෙවේ
  18. C

    රටට ණය නැති පිනැති සිංහල කොල්ලො සෙට් වෙන්&#350

    අපිට කෙලවන්නම බලන් ඉන්න පලක සෙට් එකක් ඉන්න නිසා ඔය වැඩේ නීතිමය පැත්ත ගැනත් ටිකක් හොයල බලන්න අනිවාර්යයෙන් අපිට කාටවත් බල කරන්න බෑ මේවට යන්න එපා කියල ඒ වගේම යම් ආයතනයක් ලේබල් කරන්න අයිතියකුත් නෑ මම දන්න තරමින් ඒ නිසා වැඩේට බැහැපු අපේ එවුන් ටික පරිස්සමෙන් වැඩේ ගොඩ දාපල්ල.ජය

    No contents