කොල්ලොන්ට_වරදින_තැන

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
Meh hema kellama salli passe yanne ne
Anika kollo unat lassana salli tiyena kellek dakkama inna kellat daala eyata try karanawa
Mewwa ona taram dekala tiyena dewal
Meke wedipura inno boyzla nisa kollange katha thama ehenne
Kello hitiyanam meke wedipura ahanna tibuna kollo dena lanu :P
Dan hoo gaala mata baninna epa
ridila :baffled::rofl::P
 

calm manner

Member
Sep 22, 2013
387
21
0
Address නැ
සිරා post එකක් මචන්.:yes::yes: උබ කියපු ඒවා ගොඩාක් දුරට ඇත්ත. මාත් අත්දැකීමෙන් තමයි එහෙම කියන්නේ. එකක් කන්නම ඕනේ ඕකේ රඟේ තේරෙන්න.:yes: උබ කිව්ව එක කථාවකට නම් මං මාරම එකඟයි. ඒතමයි "කෙල්ලෝ කියන්නේ එක ස්ථිර ප්‍රතිපත්තියක් නැති ජාතියක් කියලා", සිරාම කථාව බං. මේක මචන් කෙල්ලෝ බහුතරයකට අදාලයි. ඉතාම සුළු පිරිසක් ඉන්නවා එහෙම නැති. මට ඒ ගැන නම් වගකීමෙන් කියන්න පුළුවන් මොකද මට ඒ ගැන නම් හොඳටම අත්දැකීම් තියෙන හින්දා. අපිට කියන්නේ එකක් කරන්නේ වෙන එකක්.:angry: ඒ කියන්නනේ හිත ඇතුලේ තියෙන්නේ වෙන දෙයක්. ඒක තමයි කියන්නේ කුහකත්වය කියලා. තවත් වැඩිපුරම දකින දෙයක් තමයි කෙල්ලෝ තමන්ගේ අවශ්‍යතාවයන්ට විතරක් කොල්ලව use කරලා පස්සේ හලන එක. මෙතන අවශ්‍යතාවය කිව්වේ ජිගිජිගි නෙමේ හොඳේ.:P

ඒ කියන්නේ කෙල්ලගේ හිතේ තියෙන දුක කියන්න, තියෙන ප්‍රශ්න කියන්න, අමාරු අවස්ථා වල උදව් ගන්න, etc.. ඕවට තමයි කොල්ලට ලං වෙන්නේ.:shocked: අනේ ඉතිං අපිත් පව් නේද කියලා හිතලා දුක් ගන්නා රාලලා වෙලා කෙල්ලන්ගේ හිතේ ඇඟේ පතේ හැමතැනම තියෙන දුක් හැම එකක්ම අපේ ඇඟේ දාගන්නවා ඒකිව සනසන්න. ඒකිගේ තියෙන ප්‍රශ්න වලට විසදුම් හොයනවා අපිට තියෙන ප්‍රශ්න ගැනවත් හිතන් නැතුව. ගොඩක් වෙලාට අපේ වැඩත් අතපසු කරගෙන. මෙහෙම දහසක් කැපවීම් කරලා අපි ඒකිගේ හිත හදලා ප්‍රශ්න වලට විසදුම් හොයලා දෙනවා.:yes: කියන්න කණගාටුයි අනේ ඉතිං කෙල්ලට මේවා මතක තියෙන්නේ බොහෝම සුළු කාලයයි. දැන් තමන්ගේ වැඩේ කරගත්තානේ, දැන් මොනවහරි කියලා නැත්නම් කියන්නෙත් නැතුවම අපිව මඟහරිනවා.:(:(

මෙච්චර කල් පු* ඉරා ගෙන කරපු දේවල් සේරම වතුරේ. අනේ මූ මට මෙහෙම උදව් කරා නේද, මගේ හිතහැදුවා නේද, මාව සැනසුවා නේද, මාව දැන් ඉන්න තත්වෙට ගේන්න මු කොච්චර මහන්සි උනාද මේ කිසි දෙයක් කෙල්ලොන්ට හිතෙන නෑ. නැත්නම් උන් දේවල් ගැන හිතාමතාම තැකීමක් කරන් නෑ. මේකට තමයි කියන්නේ අත්මර්තකමීත්වය කියලා.:angry: මේවා මං කිව්වේ මේ දේවල් මට වෙලා තියෙන හින්දා.:sorry:

කෙල්ලෝ වැඩිපුරම යන්නේ බොරු show-off තියෙන උන්ගේ පස්සෙන් එහෙම නැත්නම් හොඳට දත තියෙන එකෙක් පස්සේ ඌ මොන සක්කිලියා උනත්.:yes: ප්‍රතිපතියක් ඇතිව තමාගේ මහන්සියෙන් ජොබක් කරගෙන බොරු show-off නැති අවංක, බුද්ධිමත් කොල්ලන්ට බහුතරයක් කෙල්ලෝ කැමති නෑ. උන්ට හරියන්නෙම මෝඩ ආතල් දෙන මම උඩින් සඳහන් කල උන්ම තමයි. මම මේ කියන්නේ ඔක්කොම කෙල්ලෝ නෙමෙයි.:no: එත් අති බහුතරය ඔය විදිහ තමයි.

ඒ නිසා මචන්ලා මොළේන් ගේම ගහපන්, හැගීම් වලට වහල් වෙන්න එපා. එහෙම උනොත් වෙන්නේ කිම්*ක් නිසා ගෙම්බෙක් වෙන්න තමයි. එහෙම වෙලා තමන්ගේ වටිනා ජිවිතේ ඇන ගන්න එකයි. කෙල්ලෝ කියන්නේ අර කිව්වත් වගේ සට කපටි ජාතියක් ඒ නිසා උන්ට ඇන්දෙන්න අන්දන්න ඉඩ තියන්න එපා.:oo: දැන ගෙන ගියොත් කතරගම නොදැන ගියොත් අතරමග, ඒ නිසා කල්පනාවෙන්.:rofl:

තවත් ඉතිං කිලෝමීටර් ගානක් උනත් කෙල්ලෝ ගැන කොටන්න පුළුවන්. දැනට ඇති කියලා හිතෙනවා. උබලගේ අදහස් උදහස් එහමත් දාපන්කෝ. එළකිරි එහෙනම්...:P


well said bro... :):)
 
  • Jul 15, 2013
    139
    11
    18
    tangalla
    මෙච්චර කල් පු* ඉරා ගෙන කරපු දේවල් සේරම වතුරේ. අනේ මූ මට මෙහෙම උදව් කරා නේද, මගේ හිතහැදුවා නේද, මාව සැනසුවා නේද, මාව දැන් ඉන්න තත්වෙට ගේන්න මු කොච්චර මහන්සි උනාද මේ කිසි දෙයක් කෙල්ලොන්ට හිතෙන නෑ. නැත්නම් උන් දේවල් ගැන හිතාමතාම තැකීමක් කරන් නෑ. මේකට තමයි කියන්නේ අත්මර්තකමීත්වය කියලා. මේවා මං කිව්වේ මේ දේවල් මට වෙලා තියෙන හින්දා. aththa machan jarama jathiya eka wedekata hara okun onema ne
     
    • Like
    Reactions: mamaisamare

    Toy Boy

    Member
    Aug 25, 2013
    1,371
    43
    0
    ලව් කරන්න තමන්ට ගැලපෙන කෙල්ලෙක් හොයා ගනිව්. තමන්ට වඩා ලස්සන සල්ලි වැඩි වගේ නම් එව ප්‍රශ්නයක් වෙන්න පුලුවන් පස්සට .එක හින්දා තමන්ට ගැලපෙන ටයිප් එකේ කෙල්ලෙක් හොයාගන්න ලව් කරන්න වෙන දේවල් කරගන්න නම් ඔනේ දෙයක් .පණ ඇරලා ආදරය කරන්න මම ඉස්සල්ලා කියපු ටයිප් එකේ කෙල්ලක් හොයන්න .අනිවාර්යෙන්ම උබලට එන ප්‍රශ්ණ වලදි එ වගේ කෙල්ලෙක්ගෙන් ලොකු හයියක් ලැබේවි ඡිවිතයට බලාපොරොත්තු එක් කරයි .නැතිව හැම කෙල්ලෙක්ම එකම අච්චුවනට දාලා බනින්න එපා .අනිත් එක කෙල්ලට උබව එපා නම් වැද වැද පස්සෙන් ගිහිල්ලා ඡිවිතයට එක් කරගන්න එපා යනව නම් යන්න කියලා ඉඩ දිලා හිටපන්.හිර කරගෙන ඉන්න එවුන් තමයි කඩා ගෙන යන්න නිදහස දිපල්ලා තිරණ ගන්න .
     

    D1987

    Member
    Mar 20, 2013
    515
    92
    0
    Colombo
    6,7,9 ඇර ඉතුරු ඔක්කොම කලා. තාමත් ඒක දිරව ගන්න බැරුව දුක් විදිනවා :yes::yes::yes::yes::yes:
     

    Dhanushka.N

    Well-known member
  • Sep 15, 2007
    5,591
    3,047
    113
    40
    කැන්ඩි...
    කුක්කු බබා;15729794 said:
    මෙච්චර කල් පු* ඉරා ගෙන කරපු දේවල් සේරම වතුරේ. අනේ මූ මට මෙහෙම උදව් කරා නේද, මගේ හිතහැදුවා නේද, මාව සැනසුවා නේද, මාව දැන් ඉන්න තත්වෙට ගේන්න මු කොච්චර මහන්සි උනාද මේ කිසි දෙයක් කෙල්ලොන්ට හිතෙන නෑ. නැත්නම් උන් දේවල් ගැන හිතාමතාම තැකීමක් කරන් නෑ. මේකට තමයි කියන්නේ අත්මර්තකමීත්වය කියලා. මේවා මං කිව්වේ මේ දේවල් මට වෙලා තියෙන හින්දා. aththa machan jarama jathiya eka wedekata hara okun onema ne

    :):):yes::yes::yes:
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,174
    12,168
    113
    Ohio, USA
    කෙල්ලො කියන්නේ කාගෙන් හරි ගොඩයන්න බලන් ඉන්න ජාතියක්( අපහාසයකට කියනවා නෙවෙයි..) එයාලට ගොඩයන්න පුලුවන් කෙනෙක් සෙට් වෙනකන් එයාලා එයාලගේ ජීවිතයට එන දේවල් ලොකුවට ගන්නේ නෑ..
    කොච්චර මැරි මැරී ආදරය කරන කොල්ලෙක් පස්සෙන් ආවත් කෙල්ල හිතන්නේ ඒ කොල්ලට තමන්ව හොඳින් බලාගන්න පුලුවන්ද බැරිද කියන එක විතරයි... ඒක තමා ගැහැණුකම කියන්නේ... පිරිමි තමයි ඒක තේරුම් අරගෙන නැවෙනේ නැතිව හැන්ඩ්ල් කරන්න දැනගන්න ඕනේ..
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    Kello gena kiyanawata wada kollo gena umba me widihata sandahan karala thiyena karunu tika sirawata aththa. man kiwwe me kiyala thiyena serama kathawa aththa.
    umbata honda experience thiyenawa wage :D

    Madyasthawa inna eka thamai hama detama wada angata guna. :yes:
    thamanta karanna thiyena deywal walata kellawa badawak karaganna epa kawadawath. kellata puluwannam help karai. ehema nathath prashnayak naha..
    onewata wada puka denna giyahama puka nathi wenawa.
    nikan kohewath nathi kello nisa loweth anaatha wenna yanna honda naha.
    kellata thamunge jeewitheta balapam athi karanna puluwan tharam wena tharamata bandeem athi karagaththama prashna thamai.
     
    Last edited: