අපේ නෑන්දම්මට පොඩි සීන් එකක් වෙනව බන් හෑම මාසෙකම පෝය කිට්ටු වෙද්දි.
රෑ 11.30 ට වගෙ බල්ලෙක් වගෙ උඩු බුරනව. කෑගහනව. අපි ගිහින් කතා කලාම අහරෙනව. ඉට පස්සෙ අවුලක් නෑ.
දවසක් අපි එවලෙම ඈහුව මොකද උනේ කියල. මිනිහෙක් බෙල්ල මිරිකල කකුල් දෙකෙන් අදිනවලු.
ඔය සීන් එක හෑමදාම නෑ. ඉදල හිටල වෙන්නෙ.
දවසක් මම එහෙ...