සටිෆිකට් ගන්න නම් හොඳයි ඉගෙනගන්න නම් හරියන්නේ නෑ. Esoft colombo institute එක හොඳයි වරදක් නෑ උන්ගෙ පොඩි බ්‍රාන්ච් වගේ නෙවෙයි culture එක උනත් posheka thama ban. mata apply karanna kalin confirm karaganna baluwe.
MSc ekak dagannath one kohoma hari ban.
Uba karada meka?මේක එක කරලා තියෙන කවුරු හරි ඉන්නවද ටිකක් විස්තර දෑන ගන්න.
(IT & Strategic Innovation)
ESOFඨT එකෙ හොද Lectures ල ඉන්නවද බන්. ?