1. Banned

    මහින්ද පරාදයි.

    මේවා විහිලුද? එහෙනම්... පොඩ්ඩක් කියලා දාපන්....
  2. Banned

    මහින්ද පරාදයි.

    උඹට වයස කීයද?
  3. Banned

    (Post your Helmet) if you are using a Bike

    දැන් රටේ වෙන දේවල් බැලුවම..... හෙල්මට් එකකින් ඔලුව පරිස්සම් කර ගත්තයි කියලා කිසි වැඩක් නෑ බන්........ අපරාදේ හෙල්මට් එකත්. ;)
  4. Banned

    C# danna aya enna....

    තමන් මොකක් හරි හිතලා.... වැඩේට අත ගහන්න... ඊට පස්සේ ටික ටික වැඩේ කරන් යන්න... ප්‍රශ්න ආවම ඉන්ටනෙට් එකේත් ඕන තරම් තොරතුරු තියෙනවා.. මේ සයිට් එකත් බලන්න... පොඩි පොඩි Project තියෙනවා. http://www.codeproject.com/KB/cs/
  5. Banned

    C# danna aya enna....

    ඕවා පොත් වලින් ඉගෙන ගන්න බෑ... මොකක් හරි Project එකක් කරන්න.... Course එකකුත් ඕනෙනම් කරන ගමන්..... අවුල් ආවම Internet එකෙන් තමා හොඳටම ඉගෙන ගන්න පුළුවන්. Practice makes perfect. :)
  6. Banned

    Braking news

    මොන මගුලක් ද මේ ටිකේ.... ලංකාවට වීගෙන යන්නේ. :(:(:(:(
  7. Banned

    Nathasha perera fans

    ඌත් තාම හොයනවා ඇති බන්.... ඉතින් කොහෙද අපිට කියන්නේ.:lol:
  8. Banned

    Nathasha perera fans

    මෙච්චර එවුන් ඉන්නවා මේකේ.... බොටත් ඒ දැරිවිගේ කෙන්දරේම තමා..... ඕන. :lol:
  9. Banned

    Nathasha perera fans

    දැන් මේ ත්‍රේඩ් එක බලලා.... අපේ එවුන් අදින් පස්සේ.... නටාෂාගේ ෆොටෝ දැම්මම... පිවිතුරුයි... නිර්මලයි... කියලා කමෙන්ට් දායි කියලා හිතන්න එපා බන්.... මොකෝ... කොල්ලො... කොල්ලොමයි..... තව අවුරුදු 4-5 කින් තව හොඳ හම සුදු කෙල්ලෙක් සින්දු දෙක තුනක හිටියම.... නටාෂා නම් මොකක්ද කියලා කියයි. ඒ ලෝකේ හැටි... :D
  10. Banned

    Nathasha perera fans

    :lol: :lol: :lol: :lol: මේ කතා වලින් මෙයාගේ හිතත්... උඹලට හදන්න වෙයිද දන්නේ නැ....
  11. Banned

    Nathasha perera fans

    හිකිස්...... ප්‍රසිද්ධිය කියන Package එකේ.... ඔය මඩ, අරවා මේවා.... ඔක්කොම එනවා.... හරි ටික අරන්.... වැරදි ටිකට ටටා බායි කියලා ඉන්න කියපන්. අර ඔඩෙල් එකේ ගේම දීපු අක්කා... ඔය ඉන්නේ... දැන් ඔඩෙල් එක එයාගේ වගේ... අන්න එහෙම හිටියනම් ඉවරනේ. :rolleyes:
  12. Banned

    War Horse (2011) Steven Spielberg @the top !

    mata nam... Meika maha chaa film ekak.. ban... Patan ganna tika sira.. eith anei manda... ita passei... athal ekak nei.. eith goda denek ta hondai kiyanawa.
  13. Banned

    අකාලයේ වියෝවු සමීර ප්‍රසාද් ට නිවන් සුව ප&

    මැවිලා පෙනුනා බන්..... හතුරෙක්ට වත් මෙහෙම නම් වෙන්න එපා. :(
  14. Banned

    >>> I Recommend you to Watch :::> THREAD

    http://www.imdb.com/title/tt1458175/ මැක්සා Film එක. (එක දැක්කේ මේ ත්‍රේඩ් එකෙන්.... http://www.elakiri.com/forum/showthread.php?t=1376299 ගොඩක් ස්තුතියි.... ruwanjrc ඔය Movie දෙකම සිරා) :)
  15. Banned

    made in suwarnawahin nice couple

    ආදරයට විතරක් නෙමේ.... සල්ලි වලටත් ඔය තරා තිරම් නැ... බන් :rolleyes:
  16. Banned

    කෞතුකාගාරයට ගේම දීලලු

    දේශීය දේ අගයන සෙට් එකකගේ වැඩක්..... ගන්න අපේ දේ.... කිය කිය බොඩ් ගහපු උන්ට හොඳ වැඩේ. ;)
  17. Banned

    IIT vs SLIIT

    ඇස්බලුට්ලී :cool:
  18. Banned

    Sri lankan Cricketers with their Wives, Kids & family members

    මේ ජොඩුව තමා මම නම් කැමතිම. ඒ කාලේ ඉඳන්ම තිබිච්ච ලව් එකක්.... සල්ලි...ප්‍රසිද්ධිය වෙනුවෙන්... නොගිය සිරාම ඩයල් එකක්... කුලසේකරයා. මොනදේ උනත් හිනා වෙච්ච ගමන් මයි. සිරා. :)
  19. Banned

    සචින් 100 ක් ගැහුවොත් ! ! !

    සචින් 100 ක් ගැහුවොත් ! ! ! ඉන්දියාව මැච් එක පරාදයි.... :P:P:P:P:P

    No contents