බුදු දහමද, පුක් දහමක් ද කියන එක නෙමේ මෙතන කතා කරන්න ඕනේ.... ඔය වෙලා තියෙන ප්‍රශ්න වලට විසඳුමක්.... එහෙම දෙයක් දන්නේ නැතුව.... නිකන් ඔය දේවල් ගැන විවාද කරලා... උඩ බලන් මුණට කෙල ගහ ගන්න එක විතරයි වෙන්නේ. ආගමක පරිහානිය කාලයත් එක්ක ඇතිවෙනවා. ඒක හැම ආගමකම වෙලා තියෙනවා... හොඳ දේ ගැන විස්වාසය තියලා...