1996 වල Combination එක ආපහු ටිකෙන් ටික හැදී ගෙන එනවා.... මම හිතන්නේ..... චන්දිමාල් ට එයාගේ ස්ටයිල් එකට සෙල්ලම් කරන්න දෙන්න ඕනේ... ඔක්කොම මැන්ස්ගෙන් හැම මැච් එකෙදිම ලකුණු බලන් හිටියොත් උවමනා නැති පීඩනයක් එනවා. හැමෝම තමන්ගේ කොටස කරන්න ඕනේ..
කිව්වත් වගේ දිල්හාරයා නැතුව... Umpires ලාට අත පයේ හිරි...