මචං පොඩි ඇඩ්වයිස් එකක්. උබේ ලැප් එකේ රීජන් එක මුලින්ම බලා ගනින්. රීජන් එක USA නම් වොරන්ටි ක්ලේම් කරන්න බැහැ ලංකාවෙ. USA කොම්පුටර් බඩු ලංකාවෙ විකුනනවණම් ඒ විකුනන එකා හොරෙක්.
ඊට පස්සෙ HP ඒජන්ට් ගාවට අරන් යන්න. ගත්ත කඩෙට යන්න එපා. වොරන්ටි තියනවනම් බය වෙන්න එපා HP ඔයාගෙ ලැප්ටොප් එක බලා ගනී...