ඇත්තටම කියනවනම් එහෙම එකක් නෑ. Service Providers ලටත් පුලුවන් ඒ නම්බර් එක තියන ආසන්නම කණුව කියන්න විතරයි.
හැබැයි එක ක්‍රමයක් තියනව කරනවනම්. ඔයා ඔය ට්‍රැක් කරන්න යන දුරකථනයේ GPS තියනවනම්, ඔයාට පුලුවන් පුංචි application එකක් ලියල ඒ දුරකථනයට දාන්න, ඒ දුරකථනය ඒ අවස්ථාවේ ඉන්න තැන සදහන් වෙන විදිහට...