70 කියන්නෙ මෙහෙමයි +18

hans078

Active member
  • Feb 17, 2008
    496
    179
    43
    Colombo
    70 කියන්නෙ මෙහෙමයි +18

    මට අලුත් දෙයක් හම්බ උනා. මාර ෆන්. මේක කට්ටිය දන්නවත් ඇති. කොහොම උනත් මට ඉතින් අපේ එලකිරියෙ සෙට් එක මතක් උනා. පොඩ්ඩක් මේ ලින්ක් එකට ගිහින් ඔය දකුනු පැත්තෙ තියන ස්පීකර් එක උඩ කිලික් කරල බලන්නකො. ඔන්න ඔහොම තමා ස්විට්සර්ලන්තෙ මිනිස්සු 70 කියන්නෙ. :lol::lol:

    http://translate.google.com/#auto|sv|seventy

    :rofl::rofl::rofl::rofl:
     

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,875
    1,319
    113
    හික්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස් :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: කොහොමද මේක හොයාගත්තේ
     

    chkaushalya

    Active member
  • Oct 18, 2007
    271
    42
    28
    Colombo
    ආඩෝ...... මැක්සා........! මචං ෂුවර් එකටම අපේ එවුන් ඔය වචනෙ අල්ලගෙන තියෙන්නෙ ස්විස්ටර්ලන්තෙන්. එතකොට 70 පැනපු කියන තේරුමෙන් තමයි ඕක ඉස්සර පාවිච්චි කොරන්ඩ ඇත්තෙ. :D:D

    ලොවෙත් නෑ. ලොවි ගහෙත් නෑ. දෙල්කද පොළෙත් නෑ...........
     

    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    මොන හු@#$$

    ngbbs4e9fe3682328c.jpeg