බොහොම හොද අංශයක්. ලොකු පඩියක් එක්ක හොද රස්සාවක් කරන්න පුලුවන්. මම හිතන්නෙ ඔයා මුලින්ම CISCO Exams කරල ඉන්න වෙයි. නිකම් ටෙලිකොමියුනිකේශන් කරල වැඩක් නෑ. ඔයා මොනව හරි අංශයකට යොමු වෙන්න වෙනව:nerd::nerd:. උදාහරණ දුන්නොත්
Telecom VAS Products(SMS, MMS,GPRS etc....)
Telecom Billing - Post paid, Inter...