1. Colours

    MG ZS 2019 or SUZUKI SWIFT RS 2019🤔🤔

    swift eka hodai , but oya model deke purpose ekanm compare karanna ba habai.
  2. Colours

    Wahan wikunana unta pissu hadila

    sale kaarayonta banala wadak na bn , ena aluth waahana wala tax eka adu karala dunnm owaye ganan nikanma bahinawa .
  3. Colours

    Wahan wikunana unta pissu hadila

    brand new gaana wadi nisa e gap eka allala thiyenne .
  4. Colours

    අලුත් පාපිසි ටිකක් දාන්නයියි හදන්නේ...😃

    යහපාලන කාලෙත් ඔය වගේ පුටු මාරු කර කර හිටිය , කරපු වැඩක් නම් නැ.
  5. Colours

    මූ කොල්ලෙක් කිව්වොත් උබලා පිලිගන්නවද😋

    එතකොට බන් උප්පැන්නේ ඉදන් වෙනස් කරනවද 🤔
  6. Colours

    සිසු සමලිංගික සබඳතා වැඩිවෙලා 🏳️‍🌈

    කොහෙද ඉතින් සෞක්‍ය පාඩම කියල දෙන්න විදියක් නැහැනේ කුණුහරුප විදියටනේ හිතන්නේ
  7. Colours

    මගෙ බුද්ධිමට්ටම ගැලපෙන මිනිස්සු දැන් කිරේයෙ නෑ.

    උබ එළකිරි එන්නේ දැනුම බෙදා ගන්නද , උබ දාපු වැදගත් threads ටික මෙතන දාපන්කෝ බලන්න.
  8. Colours

    විනිසුරුවරියට ආදර SMS යැවූ නීතීඥයා අත්අඩංගුවට..

    mokkda yako eke weradda , number eka block kalanm iwaraine kamathi nathnm .
  9. Colours

    ඉඩම තියලා ණයක් ගන්න හදන්නෙ මචන්

    uba job ekk karanwada , pay slips nadda , ehema thiyenawanm godak banks walin denawa anam manm illanneth na.
  10. Colours

    අමු කොටි අර්චුනා නපුන්සක මාලිමා කොටින්ට පුපේ අරියි.

    මේකා ආපු දවස් වල කිව්වේ support කරන්නේ npp එකට කියල , මුට මොකද වෙලා තියෙන්නේ අවුරුදු 5 ම කියව කියවම ඉදී වගේ .
  11. Colours

    Russian in ගාල්ලෙ

    පෙනුනත් action එකක් ගන්න ගටක් නැතුව ඇති
  12. Colours

    උබලා බැන්දට පස්සේ පිට ගිහින් තියෙනවාද ?😋

    ගෑනි කියල තියෙන්නේ පිට ගිහින් අහු උනොත් පරිප්පු එකට වහ දාල දෙනවා කියල :D
  13. Colours

    ජපන් පරණ වාහන ගැන මොකද හිතන්නේ? Meka Watinawada?

    ඇයි උබට ඕකට ආස හිතුනේ ? 80 ගණන් වල civic එහෙමත් තියෙනවා හොද condition එකේ තියෙන , එත් ඉතින් වාහන ගැන හොදට දන්නා එකෙක් වෙන තරමට හොදයි .
  14. Colours

    සම්පත් බැංකුව හොඳටම කරලලු ගුපියනේ ..

    minium amount eka maintain kale nathnm gaanak kapanawa thamai onama bank ekk, habai me account eke above 4000 thiyenawane 🤔 ,local bank ekaka minium amount eka 2000 k wage thamai wenne.

    No contents