1. Colours

    බුරුජ්ජිමත් Z Gen නේපාල හිල්ටන් හෝටලයටත් ගිනි තබති

    උබ කිව්වම මතක් උනේ , avenra garden එකේ hummer එක කුඩු කරපු හැටි මතක් උනා .
  2. Colours

    දවාලට ඇගට පනක් නෑ නිදිමතයි

    උබේ වයස කීයද , cholesterol check කලාද ලගදි , workaout හරි cardio plan එකක් follow කරනවද ?
  3. Colours

    UK කලබල.. කළු ජරාව එලියට.. 😍

    dan nm owa reverse karanna bari wei , unge administration wala inne british witharak nemene.
  4. Colours

    වරදී කෙල්ලොන්ට love කරන්න ගිහිල්ලා ඉගෙන ගත්ත පාඩම මොකක්ද?

    break වෙන්නේ නැතුව ගානට affair එක balance කරන එවුන්ව විශ්වාස කරන්න එපා උන් වෙලාව අවම අතාරිනවා , මේකේ තියෙන symptoms තමයි , මීට් වෙන්නේ හරිම අඩුවෙන් මොකක් හරි කියල මග ඇර ඇර ඉන්නවා මීට් වෙන්න පුළුවන් ලගක ඉදලත් . ඔලුවට කලින්ම දාල තියෙනවා ගෙදරින් අකැමති කියල , අහිංසකයි වගේ තමයි පෙන්නේ but කපටි මේ...
  5. Colours

    Computer chair එකක් ගන්න

    ehema ekknm office chairs wala dakke na damro eke thiyena ewain , adjustable options thiyenawa gaming chairs wala ewanm tkk ganan habai 50 ta udin thiyenne .
  6. Colours

    Trend එකට රට යනවද? ලන්කාවේ ඉන්නවද කියල කල්පනා කලේ

    මමනම් රට ගිහින් නැ , එත් මන් අහල තියෙන විදියට ඔය method එකේදී කට්ටක් කන්න වෙනවා මුල් කාලේ ඊට පස්සේ ඉතින් සැපට ඉන්න පුළුවන් .
  7. Colours

    Sysco Labs ATL

    thawa hoda company thiyenawa bn lankaawe , try karapan thawa .
  8. Colours

    Trend එකට රට යනවද? ලන්කාවේ ඉන්නවද කියල කල්පනා කලේ

    ඕකට උත්තරේ ඉතින් උබ රට ගිහින් මොනාද කරන්නේ කියන එක මත තමයි තියෙන්නේ.
  9. Colours

    Computer chair එකක් ගන්න

    tikak loku damro shop ekakin balanna , web site eke nathi hoda ewa thiyenawa , maath gaththa nugegoda damro eken 40 k wage une , awulk na but back and neck ekata thawa tkk support eka thibbanm hodai .
  10. Colours

    උඹලා හිතනවද අද ලංකාවේ තියන IT, Computer Science Typical Degree එකක් පටන් ගන්න ළමයෙක්ට තව අවුරුදු 3, 4 කින් ප්‍රයෝජනයක් තියේවි කියල?

    මට තේරෙන විදියට IT degree එක මොකක් කලත් ඊට පස්සේ ගන්න experience , අදාළ certification එක්ක තමයි ඔය ප්‍රශ්නෙට උත්තරේ depend වෙන්නේ .
  11. Colours

    හම්මා කඳ + නටාශා Natasha 🥵

    artificial wage thamai eka
  12. Colours

    යාලුවෙක් ලක්ෂයක් ඉල්ලනවා.

    ලක්ෂයක්ම දෙන්න එපා sure මදි නම් , උබට පාඩුව දරා ගන්න පුළුවන් ගානක් දීපන් බෑ කියන්නම බැරිනම් .
  13. Colours

    මේ ගමන්ම බටලන්ද කේස් එකයි, මහබැංකු කේස් එකයි ඇදලා අරගෙන

    යහපාලන ආණ්ඩුව මතක් උනා, අවුරුදු 5 නිකන්ම යයි වගේ :D
  14. Colours

    Adisha Shehani - what the f*ck just happens to her

    ඉස්සරනම් ලස්සනයි , ඒකිගේ passion එක වෙන්න ඇති fitness කියන්නේ , කාලයක් හරියට workout කලාම ඔහොම හැදෙනවා තමයි.
  15. Colours

    රටේ පවුල් 71%ක් සහනාධාර ලබාගැනීමට අයදුම් කරලා

    සහනාදාර දීල දුප්පත්කම නැති කරන්න බැරි වෙයි, ඒ අස්සේ දිලිත් වත් pramote කරනවා
  16. Colours

    මුන් දෙන්නා කවුද?

    mokatada hoyanne

    No contents