මේ ලගදි phone එකක් ගන්න ගිය liberty plaza එකෙන් credit card payment එකක් විදියට , ඔය scene එක දන්නා නිසා මුලින්ම ඇහුවේ phone එකේ ගාන ඊට පස්සේ තමයි ඇහුවේ cc payment එකක් කරනවනම් additionaly charge වෙනවද කියල ඊට පස්සේ තමයි උන් කියන්නේ 3% add වෙනවා කියල නැත්නම් ඕකුන් ගාන හදන්නේ bank fee එකත් එක්ක ...