මම බිට් කරනවා මම ලාස්ට් ඉයර් එකේ ඉන්නේ. සරලවම කියනවා නම් දැන් නම් බිට් එකේ ස්ටෑන්ඩර්ඩ් එක ගොඩක් හොදයි. ඉස්සර වගේ සරල නෑ. හොද දැනුමක් එනවා. ඉස්සරනම් කියනවා කරලා එන අයට දැනුම මදි කියල සමහරු. ඒත් දැන් නම් ලොකු දැනුමක් එකතු වෙනවා. පලවෙනි අවුරුදු දේකම සියලුම විෂයන් අනිවාර්ය කරලා තියෙනවා. හැබැයි ඉස්සර...