මචං ට්‍රේනින් වෙන්න නම් අවුලක් නෑ. කැමරා එක්ක ට්‍රෙන් වෙන්න නම් ඕක හොදයි.
කැමරා නැතුව නම් ඊට අඩුවට තියෙනවා
දැනට 60 $ වලට කිට්ටුව වියදම කන්ට්‍රෝල් බෝර්ඩ් එකට 70 $ යනවා. බැටරි, චාජර්, රිමෝට් ඔය ටිකට තව රු 18000 වගේ යනවා. ජිම්බල් එකක් 50$ වගේ 2 axis එකක්. චාම් එකක් 70$ වගේ යනවා. එතකොට සේරම...