1. TommyJ

    I'm batman

    මට ඉස්සර හිතුනා මම වොල්වොරින් කියල. තුවාල උනාම හොඳවෙයි කියල :lol:
  2. TommyJ

    Sri lanka should follow this ?

    :lol::lol::lol: මේ generation එකෙන් පස්සෙ TikTok generation එක රට බාරගත්තම බලාගනින්කො හොඳ හොඳ සෙල්ලම් :lol:
  3. TommyJ

    Science faculty ඉන්නෙ කවුද?

    Medicine නම් පට්ට කට්ටක් කන්නෙ
  4. TommyJ

    අබ්දුල් රාසික් ගෝඨාභයට?

    This is how media works. චන්ද සිතියමෙන්ම පේනව වැඩිපුරම අන්තවාදී න්ට සලකන්නෙ කවුද කියල
  5. TommyJ

    Science faculty ඉන්නෙ කවුද?

    Maths වලට සාපේක්ෂව චාන්ස් අඩුයි. නැත්තෙම නෑ. බයෝ වලනම් මයික්‍රොබයොලොජි බයෝ ටෙක්නොලොජි බයෝ කෙමිස්ට්‍රි සූලොජෙ බොටනි තියනව
  6. TommyJ

    Science faculty ඉන්නෙ කවුද?

    පේරා නම් පුළුවන්. ඒත් කරන්නෙ නෑ. ගොඩක් යන්නෙ කෙම්ස්ට්‍රි වලට.
  7. TommyJ

    අබ්දුල් රාසික් ගෝඨාභයට?

    අකුරණ කල්මුනේ සමන්තුරේ මාවනැල්ල ගම්පොල ගූඇන්පිය ලීඩ් තියල ගහද්දි උඹ බේරුවල ගැනම කතා කරනව :rofl:
  8. TommyJ

    Science faculty ඉන්නෙ කවුද?

    රිසර්ච් කියල මොනව කරන්නද මැත්ස් වල. ෆිසික්ස් කරන එක හොඳයි. මැත්ස් ස්පෙසල් උන්ටනම් ස්කොල් අඩුවෙන් ආවෙ අපේ බැච් එකේ. 1 කෙම් 2 ෆිසික්ස් 3 CS 4 බයෝ ස්කොල් අතින්. පේරා වලනම් ජියොලොජිත් තියනව එක ෆීල්ඩ් එකක් විදියට.
  9. TommyJ

    Science faculty ඉන්නෙ කවුද?

    Chemistry තමයි ලේසිම ස්කොල් පැත්තෙන්නම්. ඒත් කෝස්වර්ක් අමාරුයි මම දන්න විදියට.
  10. TommyJ

    Science faculty ඉන්නෙ කවුද?

    අඩුම ගානෙ Impact Factor 2+ වත් තියෙන්න ඕනෙ ඔසී නම්. US නම් එහෙම ඕනෙ නෑ. GRE TOEFLE ඇති
  11. TommyJ

    අබ්දුල් රාසික් ගෝඨාභයට?

    හීන් නූලෙන් පුතානෝට කඩේ යද්දි එහෙම කරන්න බෑනේ. :rofl:
  12. TommyJ

    අබ්දුල් රාසික් ගෝඨාභයට?

    අනේ බන් විහිළු කරන්න එපා. බේරුවල ඉන්නෙ මුස්ලිම් විතරක්ම නෙමෙයි. මේ ලින්ක් එකට ගිහින් කොළ පාට ඒරියා උඩට ක්ලික් කරහන්. උඹට පෙනේවි පොහොට්ටුව දිනපු සමන්තුරේ කාත්තන්කුඩි ආසන :rofl::rofl: . කඩේ යද්දි මධ්‍යස්ත බුල්ෂිට් ගොන්පාට් නොදා හරියට කඩේ පලයන්. :rofl:
  13. TommyJ

    Science faculty ඉන්නෙ කවුද?

    එහෙනම් ඉතින් පේරා ජපුර කොළඹ සයන්ස් තමයි. ෆුල් ස්කොල් ගේමක් නෑ ස්පෙසල් සිලෙක්ට් වෙලා ක්ලාස් එක්ක ඩිග්‍රි එක ඉවර කරල GRE TOEFLE ගොඩ දාගත්තොත්. ඔසී වගේනම් රිසර්ච් ආටිකල් එකක් වගේ පබ්ලිෂ් කරගන්න ඕනෙ
  14. TommyJ

    අබ්දුල් රාසික් ගෝඨාභයට?

    උඹලා කොච්චර කිව්වත් සියළුම දෙමල සහ මුස්ලිම් කතෝලික ක්‍රිස්තියානි අන්තවාදී චන්ද තියෙන්නෙ යූඇන්පියට. ඒක කවුරුත් දන්න හංගන්න බැරි දෙයක්.
  15. TommyJ

    Gota ge sahayata

    Yah if there any bad thing or a bad person in Sri Lanka, Rajapakses are responsible. :rofl:
  16. TommyJ

    Gota ge sahayata

    Predictable. Pilleyan and Karuna support GOTA. I have no problem with that
  17. TommyJ

    අබ්දුල් රාසික් ගෝඨාභයට?

    එලිපිටින් අන්තවාදී නැ. ඇතුලතින් කොහොමද දන්නෙ නෑ. ඒත් එලිපිටින් අන්තවාදී බදියුදීන් ලට වඩා මේ වගේ කෙනෙක් හරහා වැටෙන චන්ද බදියුදීන්ට වැටෙනව වගේ අති අන්තවාදී මුස්ලිම් චන්ද නෙමෙයි. ඒක නෙමෙයි එක එක හම්බයන්ට සර් කය කිය යන්න උඹෙත් කොනකපලද
  18. TommyJ

    අබ්දුල් රාසික් ගෝඨාභයට?

    ඌ ඉන්නෙ රාජපක්ෂලගෙ සාක්කුවෙ. ඒත් සජිත් චම්පිකගෙ සාක්කුවෙ
  19. TommyJ

    අබ්දුල් රාසික් ගෝඨාභයට?

    මේවට තමයි සල්ලි දීලා නිව්ස් මවලා පෝස්ට් හදනව කියල. ඕවට අහුඋනේ 2015 දී :lol:

    No contents