SCENARIO 1 - හිස්බුල්ලා ඇත්තටම ඉන්නේ UNP Deal එකක. හිස්බුල්ලගෙ අන්තවාදී මුස්ලිම් ලේබලය යොදාගන්නව ගෝඨගේ චන්ද කඩන්න. අෂේන් රාසික් විජ්ජාව වගේ. මේක මෙහෙම වෙන්න පුළුවන් කියල හිතන්න පුළුවන් පහුගිය ලෝකල් චන්ද වල නැගෙනහිර මුස්ලිම් චන්ද UNP යට ගිය ණිසා. ඒ නිසයි මේක Scenario 1 වෙන්නෙ. හිස්බුල්ල පල්ලි වල...