ඉන්න අය / out වෙච්ච අය comment එකක් දාන්න
මම medicine select වෙයි මේ පාර ගොඩක් වෙලාවට රුහුන වගෙ මම නොයා
Science faculty යන්න හැදුවෙ.ලොකුම හේතුව ලංකාවෙ ඉන්න අකමැත්ත
අනික medicine වලට වඩා higher studies කරන්න මට ලොකු කෑදරකමක් තියෙන නිසය science එකටම කැමති.උබලා මොකද කියන්නෙ මෝඩ වැඩක් ද.
Bio + maths combined degree එකකට තමයි ආසාව
එහෙනම් ඉතින් පේරා ජපුර කොළඹ සයන්ස් තමයි. ෆුල් ස්කොල් ගේමක් නෑ ස්පෙසල් සිලෙක්ට් වෙලා ක්ලාස් එක්ක ඩිග්රි එක ඉවර කරල GRE TOEFLE ගොඩ දාගත්තොත්. ඔසී වගේනම් රිසර්ච් ආටිකල් එකක් වගේ පබ්ලිෂ් කරගන්න ඕනෙ


.


....ube oya mind set eka awrudu 2ka 3kin wenas wenwa..anika uba doctor wuna kiyala uba sirawatama uba kiyanwa wage porak nam ubata ea wada ea widihatama karanna pulwn.. good luck..bye 