අපේ තාත්තා ගේ දේපල වලට බූදල් නඩුවක් තිබුනා. දැන් නඩු කටයුතු ඉවරයි. අද්මිනිස්ත්රාසි බලපත්රය ලැබුනා.
Lawyer කිව්වා, ඊට පස්සේ අද්මිනිස්ත්රාසි පැවරුම් කර ලියන්න ඕන කියල ?
1. අද්මිනිස්ත්රාසි පැවරුම් කර ලියන වැඩේ, නඩුව කරපු Lawyer ම කරන්න ඕනද ? වෙන කෙනෙක්ගෙන් කරගන්න බැරිද ? ( නඩුව කරපු කෙනාගේ...