මේ වෙලාවේ Damro එකේ, එහෙම Panasonic Aero Series AC Unit නැහැ. Stock ඉවරයි.
Damro එකෙන් ම ගන්න පුළුවන් හොඳ 9000 - 12000 BTU වගේ හොඳ Model මොනවද ? LG Dual Inverter එක මොකද ?
Bump
------ Post added on Mar 17, 2021 at 7:32 PM