1. Dark_Night_of_the_Soul

    JavaScript Lesson1 Part3

    Link: http://youtu.be/Wt25cTmkc8E http://youtu.be/Wt25cTmkc8E (c) Kasun Liyanage
  2. Dark_Night_of_the_Soul

    JavaScript Lesson1 Part2

    Link: http://youtu.be/Ad_AsQRBD8k http://youtu.be/Ad_AsQRBD8k
  3. Dark_Night_of_the_Soul

    JavaScript Lesson1 Part1

    Link: https://www.youtube.com/watch?v=vbC9maDxHg0 https://www.youtube.com/watch?v=vbC9maDxHg0 (c) Kasun Liyanage
  4. Dark_Night_of_the_Soul

    ඇමෙරිකානු හමුදාව මිනිසුන්ගෙන් තොර බෝට්ට&

    ඇමෙරිකානු හමුදාව මිනිසුන්ගෙන් තොර බෝට්ට& ඇමෙරිකානු හමුදාව මිනිසුන්ගෙන් තොර බෝට්ටු නිශ්පාදනය කරයි. මේවාට තනිව මුහුද තරණයකිරීමට මෙන්ම සතුරන්ට වෙඩි තැබීමටත් හැකිය. https://www.facebook.com/pages/The-Real-Science/1458213964428006?ref=hl
  5. Dark_Night_of_the_Soul

    Crouch End (ක්‍රවුච්-එන්ඩ්) කෙටි කථාවේ සිංහල පරිවර්&

    Crouch End (ක්‍රවුච්-එන්ඩ්) කෙටි කථාවේ සිංහල පරිවර්& ස්ටීවන් කිං ගේ "ක්‍රවුච් එන්ඩ්" කෙටි කථාවේ සිංහල පරිවර්ථනය (Part 1 of 2) _________________________________ කාන්තාව ආපසු යන විට පාන්දර 2.30 පමණ විය. ක්‍රවුච් එන්ඩ් පොලිස් ස්ථානයෙන් පිටත තිබූ ටොටෙන්හෙම් මාර්ගය, කුඩා සිදී ගිය ගංගාවත් බදු විය...
  6. Dark_Night_of_the_Soul

    JavaScript Lessons For Beginners

    LESSON-2 https://www.youtube.com/watch?v=NywOOKkuwnk Direct YT Link: https://www.youtube.com/watch?v=NywOOKkuwnk Blog post link: http://everything-geeky.blogspot.com/2014/09/javascript-lesson-2.html
  7. Dark_Night_of_the_Soul

    ඇවිදින ගල් වල අභිරහස විසදෙයි

    ඇවිදින ගල් වල අභිරහස විසදෙයි ඇවිදින ගල් වල අභිරහස විසදෙයි (no pun intended lol) ---------------------------------------------- අවුරැදු ගණනාවක සිට විද්‍යාඥයින් ට විසදීමට නොහැකි ව තිබූ අභිරහසක් වූයේ, "ඩෙත් වැලී" ජාතික උද්‍යානයෙහි ඇති "රේස්ට්‍රැක්" තැන්න (මෙය සිදී ගිය ජලාශයකි) මත "ඇවිදින" ගල් වල...
  8. Dark_Night_of_the_Soul

    මොබයිල්("සෙල්")දුරකථන ජාලයක් ක්‍රියාත්ම

    මොබයිල්("සෙල්")දුරකථන ජාලයක් ක්‍රියාත්ම මොබයිල් ("සෙල්")දුරකථන ජාලයක් ක්‍රියාත්මක වන හැටි ඉතා සරළව. ----------------------------------------- මොබයිල් (ජංගම) දුරකථන සමාගමක් තම සේවාව සැපයීමට, මී-වදයක ආකාරයේ සන්නිවේදන ජාලයක් යොදා ගනී. පහත රෑපයෙන් දැක්වෙන්නේ මේ ආකෘතියයි. මේ සෑම ෂධාශ්‍රාකාර කෝෂයක්...
  9. Dark_Night_of_the_Soul

    ලෝංකාවේ ඉබෝලා?

    ලෝංකාවේ ඉබෝලා? සිංහලෙන් අවශ්‍ය නම් හෙට පෝස් කරන්නම් BTW, වර්ගවාදීන්ට පණිවිඩයක්: ලංකාවට ඉබෝලා ආවොත් සිංහල මුස්ලිම් දෙමල කියල බලයිද, ආ? http://newsfirst.lk/english/2014/08/individual-dies-suspected-ebola-virus-rikillagaskada-base-hospital/49842
  10. Dark_Night_of_the_Soul

    අභ්‍යාවකාශයේ ගැඹුරින් ඇසෙන අද්භූතජනක ශබ&

    අභ්‍යාවකාශයේ ගැඹුරින් ඇසෙන අද්භූතජනක ශබ& අභ්‍යාවකාශය ශබ්ධ වලින් තොරය. මන්දයත්, ශබ්ධය ගමන් කිරීමට අභ්‍යාවකාශයේ වායුගෝලයක් නැත -- මෙනිසා ඔබ යටිගිරියෙන් කෑගැසුවත් අභ්‍යාවකාශයේදී කිසිවෙකුට ඇසෙන්නේ නැත. එහෙත්, අභ්‍යවකාශයේ ඇතිවුනු ශබ්ධයන් වල පටිගත කිරීම් අප සතුව නැතැයි කීමට බැරිය. මේවා පටිගත කරන්නේ...
  11. Dark_Night_of_the_Soul

    මාරක දිනය (පළමු කොටස)

    මාරක දිනය (පළමු කොටස) මාරක දිනය (පළමු කොටස) Writer: KasunL (පරිවර්ථනයක් නොවේ) ඔහුගේ අවදි වූ ඇස් වලට මුලින්ම ඇස ගැසුනේ සිවිලිමකි. එය සුදු පැහැති විය. ඔහු එසේම සැතපීගෙන අවට බැලුවේය. දකුණු පසින් වූයේ දුඹුරැ පැහැ මේසයකි. එය පිරිසිදුව සකසා තිබූ අතර, සුදුවන් අලංකාර දැල් මේස රෙද්ද මත එලාම්...
  12. Dark_Night_of_the_Soul

    ලෝක විනාශය ඉබෝලා වෛරසය මගින් සිදුවේද?

    ලෝක විනාශය ඉබෝලා වෛරසය මගින් සිදුවේද? බටහිර අප්‍රිකාව තුල නොනවත්වා පැතිරෙන ඉබෝලා වෛරසය නැවතීමට ධනවත් රටවලට "මැජික් බුලට්" එකක් ඇතැයි ඔබ සිතනවාද? ගුවන් තොටුපල වල සිටින ආරක්ෂක නිලධාරීන්ට, මගියෙකු දෙස බලා ඔහු හෝ ඇයට ඉබෝලා ශරීරගත වී ඇති බවත්, ඔහු හෝ ඇයව රට තුලට වද්දා නොගැනීමට හැකියාක් ඇති බවත් ඔබ...
  13. Dark_Night_of_the_Soul

    නාසා කියූරිසිටි රෝවරය, වසර දෙකකට පසු අගහර&#353

    නාසා කියූරිසිටි රෝවරය, වසර දෙකකට පසු අගහර&#353 නාසා කියූරිසිටි රෝවරය, වසර දෙකකට පසු අගහරැ ගේ යෝධ කදු ශිකරයක් කරා ගමන් අරඹයි. ---------------------------------------------------------------------------------- වසර දෙකකට පෙර, නාසා හි යෝධ ක්‍යුරිසිටි රෝවරයට අගහරැ ‍ගේ මතුපිටට ගොඩ බැස්සේය. මෙම ගොඩ...
  14. Dark_Night_of_the_Soul

    මිනිස් මොලයට සමාන අළුත් මයික්‍රොචිපයක්

    මිනිස් මොලයට සමාන අළුත් මයික්‍රොචිපයක් IBM සමාගම මිනිස් මොලයට සමාන අළුත් මයික්‍රොචිපයක් නිපදවයි. -------------------------------------------------------------------------- IBM සමාගමෙහි එක් දිගු කාලීන ව්‍යාපෘතියක් වන්නේ අළුත්ම ඝණයේ මයික්‍රොචිපයක් තැනීමේ ව්‍යාපෘතියයි. ඔවුන් තැනීමට යන මෙම චිපය...
  15. Dark_Night_of_the_Soul

    HI!

    Hi, I'm Kasun Liyanage, and this is my science page on Facebook: https://www.facebook.com/pages/The-Real-Science/1458213964428006?ref=hl Give a like if you think it's good. Also people: LET'S STOP THIS RISING RELIGIOUS BATTLE BETWEEN SINHALESE AND MUSLIMS. UNDERNEATH ALL RELIGION THEY ARE ALL...
  16. Dark_Night_of_the_Soul

    හැව ඇරීම

    Writer: KasunL (පරිවර්ථනයක් නොවේ) ලෝරි තම දැල් නයිලෝන් ඇදුමෙන් පමනක් වැසනු පසු පස පෙදෙස, යන එන මගීන්ට පෙන්වීමට වටයක් කරකැවුනේය. එය සේවාදාක.යින් සොයා ගැනීමට අපහසු රාත්‍රියක් බව පෙනිනි. ලෝරි සිටගෙන සිටියේ වැඩිහිටියන්ට පමනක් වෙන්වූ සමාජ ශාලාවක් ඉදිරි පිට වූ රතු නිල් කොල ආලෝකයෙන් නැහැවෙමිනි. එයින්...
  17. Dark_Night_of_the_Soul

    අවසාන රැවටිල්ල

    අවසාන රැවටිල්ල අවසාන රැවටිල්ල Writer: KasunL (පරිවර්ථනයක් නොවේ) (c) Kasun L. 2014, May ------------------------- ඔෆිසර් උල්රිච් තම යානයෙන් එම ඝනැති කැලෑ ප්‍රදේශයට ගොඩබැස්සේය. ඔහු තම බද පටිය සකසා ගෙන, තම සන්නිවේදන උපකරන සහ ආයුධ පරීක්ෂා කර බලා, යානයට අත වනා සංඥා කලේය. මිනිසුන් තිදෙනෙකුට සරිලන...
  18. Dark_Night_of_the_Soul

    ("අතුරැදන් කාලය") UFO ග්‍රන්ථයෙහි සිංහල පරිව&#35

    ("අතුරැදන් කාලය") UFO ග්‍රන්ථයෙහි සිංහල පරිව&#35 https://www.youtube.com/watch?v=Qfs06DcnNWM <iframe width="560" height="315" src="//www.youtube.com/embed/Qfs06DcnNWM" frameborder="0" allowfullscreen></iframe>
  19. Dark_Night_of_the_Soul

    C++ Lesson 11 - If-else #1

    https://www.youtube.com/watch?feature=player_embedded&v=t3PJ0Q9ggfk
  20. Dark_Night_of_the_Soul

    මනුශ්‍ය බිලිපූජා සිදුකරන "බො‍හීමියන්..

    මනුශ්‍ය බිලිපූජා සිදුකරන "බො‍හීමියන්.. Part 1: https://www.youtube.com/watch?feature=player_embedded&v=oQxs3Qp0LRw Part 2: https://www.youtube.com/watch?feature=player_embedded&v=Cy8qiS9epJ0 Part 3: https://www.youtube.com/watch?feature=player_embedded&v=rXkTJ2Arb6Y Part 4...

    No contents