ජේසූන්, මේරි මැග්ඩලේන් සමග විවාහ වූ බවට අළ#
බ්‍රිතාන්‍යයේ කැනීම් වලදී පොලොව යටින් හමුවූ පුස්කොල පොතකට අනුව, යේසු තුමා (හෙවත් යෙෂුවා -- ඔහුගේ සත්‍ය නම) තම අනුගාමියෙකු වූ (පෙර වෛශ්‍යාවක වූ) මේරි මැග්ඩලේන් සමග විවාහ වූ බවට අළුත් සාක්ෂියක් හමුවී ඇත. මෙම පුස්කොල පොත වසර 1,500 ක් පමන පැරණි බවට...