හදේ වියෝග ප්‍රෙවේගය අඩු නිසා ඔය වායු තියන ප්‍රමානය අඩුයි හෝ ගත නොහැකි තරම් කියල මට නම් හිතෙන්නෙ ඉතින් සුලගක් ඇතිවෙන්න තියන සම්භාවිතාව ගොඩක් අඩුයි.වායු ප්‍රමානය අඩු නිසා.අනික He කියන්නෙ සැහැල්ලු වායුවක් He ටිකක් ඉහල තමා පිහිටන්නෙ එවායෙන් මෙ කොඩිය ලෙල දෙන්න තරම් සුලගක් ඇති වෙනව කියන එක ටිකක්...